දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..

September 3, 2019 at 5:30 pm | lanka C news
දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අද වන විට ඡන්ද ලක්‍ෂ 20ක් 22ක පමණ පදනමක් ඇති බව එම පක්‍ෂ හිටපු මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

ඒ නිසා තම පක්‍ෂය ඔ්නෑම පක්‍ෂයක් සමග කටයුතු කරන්නේ එම ඡන්ද පදනමට ගැලපෙන බලයකින් යුතුව යයිද ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

24,790 Viewers

30 Comments to “දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..”

  1. cw says:

    When did this guy escape from Angoda?

  2. Saibal says:

    Anee meya danna deshapalanee, pakshee kanawa………

  3. පොරමෝලා says:

    බම්බුව ! මූට අන්දකයිප්පු කැවිලද කොහෙද .

    • Rata Wenuwen says:

      කරවල පියාගෙ හීනෙන් යන දවල් හීන, මේකත් අන්ගොඩට තමා යැවිය යුත්තෙ.

  4. Ex SLFP says:

    අනේ මෙහෙම මහාචාර්‍ය වරු. මේ වගේ උගතුන්ටනෙ පෙළක් අය රට බාර දෙන්න කියන්නෙ..
    ශ්‍රීලනිපය ට ඡන්ද ඇති ලක්ෂ 20/20 = ලක්ෂ 1. ඕක යොදාගෙන තමයි මහාචාර්‍ය මහත්තයෝ කේවල් කරන්න වෙන්නෙ. මේ අයට මතක නැහැ 2015 මහා පාවාදීමෙන් පස්සෙ මේ අය අරලිය ගහ මැදුර අස්සෙ කලු කෝපි බොන්න රිංගන කොට ජනතාව ගියේ මැදමුලනට කියලා. ඒ අය දැන් අතේ නැහැ. පොහොට්ටුවෙ..අර විජේසූරිය මහචාරියාගෙන් ඇහුව වගේ මෙයාගෙනුත් අහන්න තියෙන්නෙ කලිසමක් ඇදගෙනද කතා කරන්නෙ කියල.

  5. siripala says:

    Elpitiyenda ??

  6. Bold Citizen says:

    It’s very clear that the SLFP’s main aim is to form the next government in 2020 with their own Prime Minister.. Everyone knows that the Presidency has a very limited power under the 19th Amendment.. So they are planning for a “Nir-Prabhu” government with Sajith as President and MY3 as the Prime Minister.. In this context Sajith will not need the UNP to achieve this goal.. So it seems a brand new “Common Man’s Front” is going to be formed between Sajith and MY3..

  7. Nimal says:

    Not practical my friend!!!
    Less than one million may be against Gota but they are also in frustration.
    Please do no into junk!! the 4th place

  8. Rosh says:

    මරු කියවනවා කියන්නෙ මෙන්න මේකට තමයි.. ඉංග්‍රීසියෙන්නම් මේගොල්ලන්ට කියන්නෙ “වැන්කර්ස්’ ල කියලා..

  9. බය්යා says:

    තවත් බොරු කයිවාරු එපා මහත්තයෝ

  10. මඩයා says:

    එහෙනම් මම හිතං හිටිය වැරදියි මයෙ හිතේ. ඒකට ලක්ෂ 22 ක් ඔබන්න පුළුවං එහෙනං ඈෑෑෑෑෑෑෑෑ…….

  11. PULATHISI says:

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රාජ්‍ය බලය තිබෙන බව ඇත්තකි.
    එහෙත් චන්ද පදනම පිළිබඳ ක.රෝ.ල. පියාට ලොකු අවුලක් තියෙන බව නම් පැහැදිලිය.

  12. Nim says:

    ADE THACSERUWA
    PARTY AKE
    WENAASAYA TA
    MULA
    SLFP DESAPAYANA KANATHATA
    YAWANA THERANA GANNA
    SAMA HARA NAYAKA YENTA
    AWSEWA ATHI BAWA PENENA WA.

  13. Ksnanayakkara says:

    Elpitiyen kochchara hambaweyida?

  14. ranjan says:

    හැදි ගෑවිලා ගිය පක්ෂයකට ලක්‍ෂ 22 ක් ,මෙයා පිස්සු වැටුනේ කවද්ද ?

  15. 77 UNP says:

    රෝහණ ලක්ෂ්මන්, තමුන් උගතෙක් විධියට සලකුණු වෙච්ච මනුස්සයෙක් නේද? තට්ටයා වුනාට මොට්ටයකු වන දුමින්ද දිසානායක වගේ පොරක් කියන ගොන් කතා කියවන්නේ. කැළණි විශ්වවිද්‍යාලයටත් නින්දාවක්.ළඟ එන ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දෙට මූනදීල තමුන්ගේ 7% අනුපාතයවත් පෙන්වනවා.

  16. Sura says:

    මූට අන්දකයිපු කැවිලද නැත්නම් ඇදේ අනිත් පැත්තෙන් නැකිටල, චන්ද ලක්ෂ 3-4 තියෙන්නෙ

  17. Disce ammata discede says:

    මහ එකාට වගේම ගෝලයන් ටත් පිස්සු .

  18. Janaka from Mathara says:

    Who is this Zombie?

  19. sathya says:

    Natta Balla wananna hadanawa

    • JANATHAAWA says:

      The people ridiculously recall,how you all ,just before the last local elections, with political power by being in the goverment then,boasted to win that election by ridiculing POHOTTUWA. What was the peoples’ response ? The remaining patriotic S.L.F.P.ers in the villages , too would definitely support POHOTTUWA and if you all contest alone you cannot get more than 100,000 votes.What is more important to the people is not old names ,but a party which safeguard their national interests ,including National defense.

    • Janathawa says:

      “ANE GAHANNA EPA, MEWA KIYANNE MAGE THANATHURA REKAGANNAI”

  20. Sadda says:

    හමන චන්ඩ මාරුතයක් අතින් අල්ලලා නවත්තන්න පුලුවන් කියනවා වගේ කතාවක් . මහාචාරියලාට කොහොමත් පිස්සු ගතිය ටිකක් තියෙනවා .ඔක්කෝටමත් නොවේ.

  21. charles says:

    I think you are wrong. It should be between 63-65 lakhs, you idiot.

  22. Nalaka says:

    You are dreaming professor, yes we all know you have lot of votes. Go to hell men, you don’t have even 500,000 votes this time, change your party leader, then you will get votes

  23. ගොන් රොත්තක් මැති සබයම කකා බුදි says:

    ගොන් රොත්තක් මැති සබයම කකා බුදි – මේ අලි ගොනා දන්කුඩු හිට ගෙනම බුදි – අම්මප හරක් මහදුරු හිස් බස් මැ බුදි – පලයන් යන්න මක බෑ වී පව් නොමැ ඩි.

  24. Vesamuni says:

    me gon haraka haera vena ekek oya paksaya wenuwen katakaranta naetikamenma penenawa pambaya winasa kala paksayata aye goda enu baeri bawa. me parayinta amathakai pambaya janadipati une nirpakshikawa, hansa sandanayen idiripathwela slfp nayake mahinda kumanthranayakin paraddala bawa.

  25. ඇත්ත යථාර්ය says:

    මේ හාදයා මහාචාර්ය වුනත් රටේ තත්වය ගැන දන්නේ නැත, ජන්ද ප්රතිඵල බලා ගන්න ‌කොට ‌තේරේවි අධිතක්සේරැව නැතිව වැඩ කිරීම කාටත් ‌‌හොදයි,

  26. manik says:

    මන් දැා ඊයේ මෙයාගේ කතාව අනේ මන්දා ගංජා ගහලද නැත්නම් කුඩු ගහලද කියලා එ වගේ අැද අැදබ කතා කරන්නේ

  27. Buuuuruw apey kaey kannney natuwa geydarata velaa ganita poltikak gaaaaladeeeea udauwak wat korapan.

Main News