දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..

September 3, 2019 at 5:30 pm | lanka C news
දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අද වන විට ඡන්ද ලක්‍ෂ 20ක් 22ක පමණ පදනමක් ඇති බව එම පක්‍ෂ හිටපු මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පවසයි.

ඒ නිසා තම පක්‍ෂය ඔ්නෑම පක්‍ෂයක් සමග කටයුතු කරන්නේ එම ඡන්ද පදනමට ගැලපෙන බලයකින් යුතුව යයිද ඔහු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

212 views

30 Comments to “දැන් ශ‍්‍රීලනිපයට ඡන්ද ලක්‍ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්‍ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..”

  1. PULATHISI says:

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රාජ්‍ය බලය තිබෙන බව ඇත්තකි.
    එහෙත් චන්ද පදනම පිළිබඳ ක.රෝ.ල. පියාට ලොකු අවුලක් තියෙන බව නම් පැහැදිලිය.

  2. Nim says:

    ADE THACSERUWA
    PARTY AKE
    WENAASAYA TA
    MULA
    SLFP DESAPAYANA KANATHATA
    YAWANA THERANA GANNA
    SAMA HARA NAYAKA YENTA
    AWSEWA ATHI BAWA PENENA WA.

  3. Ksnanayakkara says:

    Elpitiyen kochchara hambaweyida?

  4. ranjan says:

    හැදි ගෑවිලා ගිය පක්ෂයකට ලක්‍ෂ 22 ක් ,මෙයා පිස්සු වැටුනේ කවද්ද ?

  5. 77 UNP says:

    රෝහණ ලක්ෂ්මන්, තමුන් උගතෙක් විධියට සලකුණු වෙච්ච මනුස්සයෙක් නේද? තට්ටයා වුනාට මොට්ටයකු වන දුමින්ද දිසානායක වගේ පොරක් කියන ගොන් කතා කියවන්නේ. කැළණි විශ්වවිද්‍යාලයටත් නින්දාවක්.ළඟ එන ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දෙට මූනදීල තමුන්ගේ 7% අනුපාතයවත් පෙන්වනවා.

  6. Sura says:

    මූට අන්දකයිපු කැවිලද නැත්නම් ඇදේ අනිත් පැත්තෙන් නැකිටල, චන්ද ලක්ෂ 3-4 තියෙන්නෙ

  7. Disce ammata discede says:

    මහ එකාට වගේම ගෝලයන් ටත් පිස්සු .

  8. Janaka from Mathara says:

    Who is this Zombie?

  9. sathya says:

    Natta Balla wananna hadanawa

    • JANATHAAWA says:

      The people ridiculously recall,how you all ,just before the last local elections, with political power by being in the goverment then,boasted to win that election by ridiculing POHOTTUWA. What was the peoples’ response ? The remaining patriotic S.L.F.P.ers in the villages , too would definitely support POHOTTUWA and if you all contest alone you cannot get more than 100,000 votes.What is more important to the people is not old names ,but a party which safeguard their national interests ,including National defense.

    • Janathawa says:

      “ANE GAHANNA EPA, MEWA KIYANNE MAGE THANATHURA REKAGANNAI”

  10. Sadda says:

    හමන චන්ඩ මාරුතයක් අතින් අල්ලලා නවත්තන්න පුලුවන් කියනවා වගේ කතාවක් . මහාචාරියලාට කොහොමත් පිස්සු ගතිය ටිකක් තියෙනවා .ඔක්කෝටමත් නොවේ.

Main News