දැන් ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 20-22ක් තිබෙනවා.. සෙසු පක්ෂ සමග සාකච්චා කරන්නේ ඒ මතයි..
September 3, 2019 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද වන විට ඡන්ද ලක්ෂ 20ක් 22ක පමණ පදනමක් ඇති බව එම පක්ෂ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.
ඒ නිසා තම පක්ෂය ඔ්නෑම පක්ෂයක් සමග කටයුතු කරන්නේ එම ඡන්ද පදනමට ගැලපෙන බලයකින් යුතුව යයිද ඔහු පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
I think you are wrong. It should be between 63-65 lakhs, you idiot.
You are dreaming professor, yes we all know you have lot of votes. Go to hell men, you don’t have even 500,000 votes this time, change your party leader, then you will get votes
ගොන් රොත්තක් මැති සබයම කකා බුදි – මේ අලි ගොනා දන්කුඩු හිට ගෙනම බුදි – අම්මප හරක් මහදුරු හිස් බස් මැ බුදි – පලයන් යන්න මක බෑ වී පව් නොමැ ඩි.
me gon haraka haera vena ekek oya paksaya wenuwen katakaranta naetikamenma penenawa pambaya winasa kala paksayata aye goda enu baeri bawa. me parayinta amathakai pambaya janadipati une nirpakshikawa, hansa sandanayen idiripathwela slfp nayake mahinda kumanthranayakin paraddala bawa.
මේ හාදයා මහාචාර්ය වුනත් රටේ තත්වය ගැන දන්නේ නැත, ජන්ද ප්‍රතිඵල බලා ගන්න කොට තේරේවි අධිතක්සේරැව නැතිව වැඩ කිරීම කාටත් හොදයි,
මන් දැා ඊයේ මෙයාගේ කතාව අනේ මන්දා ගංජා ගහලද නැත්නම් කුඩු ගහලද කියලා එ වගේ අැද අැදබ කතා කරන්නේ
Buuuuruw apey kaey kannney natuwa geydarata velaa ganita poltikak gaaaaladeeeea udauwak wat korapan.