දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය

May 20, 2022 at 11:23 am | lanka C news
දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය

අද දිනයේ දිවුරුම් දෙන ලද්දේ සර්වපාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍ය නව දෙනෙක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ බව සදහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා -සෞඛ්‍ය අමාත්‍ය
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

– ජනාධිපති මාධ්‍ය අංශය

100,790 views

18 Comments to “දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය”

  1. හොර හැත්ත සහමුළින්ම ඝාථනය කර මාත්‍රෲහූමිය වහාම සාපයෙන් මුදවා ගනු,.! says:

    ඇස් හිස් මස් ලේ මාත්‍රෲහූමියට පූජා කර රට බේරාගත් අධීන වීර දූපූතූනි මර නින්දෙන් වහාම අවදිවනූ ,.! රනවිරුවනි රට නැවත දූශිත ත්‍රස්ත ජාළයක් ආක්‍රමණය කර ඇති බව වහාම අවහෝධ කර ගනූ,.! රජපකසස ත්‍රස්තවාදීන් ඇතුළු ! රට ජාතිය සූරා කා විණාශ කරනාළද රජපකයන් ව්‍යාපාරිකයන්, දූශීත නිළධාරීන් ඇතූළු සමස්ථ වහා නිරුද්ධ කරනූ ඝාථනය කරනු,.! මාත්‍රෲහූමිය වේළා ගන්නාළද රජපකස ත්‍රස්තයන් වහා ඝාථනය කරනූ,.! ජාතික වීරයන් බවට පත්වී ඉතිහාසය තුළ රන්අකුරින් ළීයවීමට මාත්‍රෲහූමිය ගළවා ගැනීමට වහාම ක්‍රීයාත්මක වනූ,.! සමස්ත දූශීතයන් ඝාතනය කර මාත්‍රෲහූමිය වහාම සාපයෙන් මුදවා ගැනීමට වහ වහාපෙරට එනු ,.!

    මාත්‍රෲහූමිය බටහිර හමුධාවන් අතට පත් වී සමස්ථ ලංකා ආරක්‍ෂක බළ ඇනි බළ්ළන් සේ ධීන ළෙස මියයෑම පෙර රජපකසස ත්‍රස්තවාදීන් ඇතුළු සමස්ථ දුශීතයන් වහාම ඝාථනය කරනු,.!
    රටේ සවෙරීතවය සඳහා සටන් කරනූ,.!