දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය

May 20, 2022 at 11:23 am | lanka C news
දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය

අද දිනයේ දිවුරුම් දෙන ලද්දේ සර්වපාක්ෂික ආණ්ඩුවේ තවත් කැබිනට් අමාත්‍ය නව දෙනෙක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ බව සදහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
03. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා -සෞඛ්‍ය අමාත්‍ය
04. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය

– ජනාධිපති මාධ්‍ය අංශය

100,874 views

18 Comments to “දැන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්..- ජනාධිපති මාධ්‍ය අංශය”

  1. රත්න says:

    දැන් මෙලෝ රහක් නැති ජ්‍යෙෂ්ඨකමට ශ්‍රේෂ්ට වාගේ පෙන්නන් ඉන්න ප්‍රායෝගික නොවන විභාග සමත් නිකං ඉදලා උඩට ආව පඩ ෂෝ දාන සහ දදා හිටපු රජයේ නිළධාරීන්ගෙන් අමාත්‍යාංශ ලේකම් සෙට් එකක් පත්කරමු. නිස්සන්ට තැන දෙනවාද? වටල යවනවාද? ලේකම් විය යුත්තේ විෂය දැනුම ඇති අය සහ මනා කළමණාකරන හැකියාවක් ඇති අය.

    • Suranimala says:

      මෙතන දිවුරුම් දුන් අයගෙන් රමේශ් පතිරන වගේ කෙනෙකුට හැර අන් සියලු දෙනාටම මැතිවරණයකින් චන්ද 5000 ක් ගන්ඩ බැරි ජනතාව ප්‍රතික්ශේප කල අය .හරින් ප්‍රනාන්දුට ඇමතිකමක් නැතිව පුදුම පුකේ අමාරුවක් තිබුනේ .ඒ වෙනුවෙන් ඔහු ඕනෑම පාවා දීමක් කිරීමට සූදානම් උනා .යහපාලන ආන්ඩුවෙදි හරින්ගේ අමාත්‍යශයට වෙන්කල මුදල් වැඩි කොටසක් යොදාගත්තේ ඔහුගේ විදෙශ් සංචාර සදහා ඔහුම කියල තිබුන ඒ කාලය ඇතුලත රටවල් 45 ගියා කියල .අවුරුදු 2 ක් ගතවීමට කලින් සන්ග්‍රිලා එකෙන් එපාට්මන්ට් එකක් ගත්ත .ඒවගේම කිසිම ජනතා ප්‍රසාදයක් නැති නිදිකුම්බරයෙක් ලෙසට ප්‍රසිද්ධ සිරිපාලට හොදම ඇමතිකම .මහින්දගේ එතනෝල් ජාවාරමට පිටුවහලක් ලෙස තමා සිරිපාල පත්කර ඇත්තේ .මහාචාර්ය චන්න ජයසුමනගෙන් සවුඛ්‍ය ඉවත් කර පට්ට හොරෙක් වන කෙහෙලියට දීල .මේ කැබිනට් එක පත් කර ඇත්තේ මහින්ද .තාමත් නාකි මයිනගේ අවතාරය ක්‍රියාකාරී තත්වයේ තිබෙන්නේ .රනිල් රූකඩයක් බව රටටම පෙන්නුවා .

      • suren says:

        නැහැ.Suranimala,විඡයදාස උගත් රට පාවා නොදෙයි.කැමැතියි විමල් උදය හිටියානම්.හරීන් මනූෂ බලූම දෙන්නා ඔතනින්.උන් අනුව අනිත් කව්‍රුත් හොඳා.චන්නට, රත්නපාලට,චරිත හේරත්ට,චම්පිකට ඇමැතිකම් ඕනෑ.

  2. විතරණ says:

    පුද්ගලික අංශයේ දක්ෂතා දැක්වු අය උපදේශක මණ්ඩල වලට ගත්තොත් නරකද? ‌නෝ පේ හරිද? නැත්නම් රාජ්‍ය නිළධාරීන් ගේම් ගහයි. පක්ෂ විපක්ෂ අනුව තමයි මේ අය ගේම ගහන්නේ.

    • කුමාර says:

      අවුරුදු 74 ක් CAS කාරයෝ කලේ නැහැනේ. දෙන්න පුද්ගලික අංශයේ අයට තැන. රට ඔසවා තබා පෙන්නාවි. නිදි කුම්බර රජයේ සේවකයන් ගෙන් වැඩ ගනිවී, නැත්නම් ගෙදර යවාවි. මෙතනත් වෙනසක්

      • චමින්ද says:

        දැන් CAS කියලා එකක් නැහැ තියෙන්නේ SLAS කියලා එකක්, CAS කාලේ වගේ නොවේ ගොන් රැලක්, ප්‍රායෝගික නැහැ. පඩ ෂෝ මේ අය තමයි දන්නේ නැතිව ඇඩ් දාලා කිච වෙලා රටත් කිච කරන්නේ. කාර්යාල පාලනය ලේකම්ධුර වලට පුද්ගලික අංශයේ දක්ෂයන් දැමීම හොද අදහසක්

  3. Nishanthi says:

    Meeta passewath kanak ehilaa inna puluwan wei wage .. hebei kochchara kaalekata ehema inna puluwada kiyalaa sekai .😁😁

  4. බන්ඩාර් says:

    දැන් ඉතින් ගෝල්ෆේස් පිට්ටනියේ කූඩාරම් කල්ලිය එලවා දමන්න ඕනෑ. අපි මුලින් හිතුවෙ සර්වපාක්ෂික විරෝධයක් කියලා. දැන් බැලින්නං මේ මූසල ජෙප්පන් රැලක් නටාපු නාඩගමක්. මුන් ලන්කාව පුරා ගෙවල් ගිනිතිබ්බා. ඒ ගෙවල්වල තිබුන දේපළ මංකොල්ල කෑවා. මුන් හැමෝටම විරුද්ධව නඩු දාන්න ඕනෑ.

    • Kasun Perera says:

      ආ ඇත්තද බේසිකයො 😂😂😂 රට වටේම මාර ජෙප්පො ගොඩක්නේ ඉන්නෙ බලන් ගියාම…අනේ බේසික පුතෝ වැඩි පුරම ගෝල් ෆේස් ඉන්නෙ පුකේ පොහොට්ටුව ගහ ගත්තු බය්යො 😂🖕

  5. Suranimala says:

    මෙතන දිවුරුම් දුන් අයගෙන් රමේශ් පතිරන වගේ කෙනෙකුට හැර අන් සියලු දෙනාටම මැතිවරණයකින් චන්ද 5000 ක් ගන්ඩ බැරි ජනතාව ප්‍රතික්ශේප කල අය .හරින් ප්‍රනාන්දුට ඇමතිකමක් නැතිව පුදුම පුකේ අමාරුවක් තිබුනේ .ඒ වෙනුවෙන් ඔහු ඕනෑම පාවා දීමක් කිරීමට සූදානම් උනා .යහපාලන ආන්ඩුවෙදි හරින්ගේ අමාත්‍යශයට වෙන්කල මුදල් වැඩි කොටසක් යොදාගත්තේ ඔහුගේ විදෙශ් සංචාර සදහා ඔහුම කියල තිබුන ඒ කාලය ඇතුලත රටවල් 45 ගියා කියල .අවුරුදු 2 ක් ගතවීමට කලින් සන්ග්‍රිලා එකෙන් එපාට්මන්ට් එකක් ගත්ත .ඒවගේම කිසිම ජනතා ප්‍රසාදයක් නැති නිදිකුම්බරයෙක් ලෙසට ප්‍රසිද්ධ සිරිපාලට හොදම ඇමතිකම .මහින්දගේ එතනෝල් ජාවාරමට පිටුවහලක් ලෙස තමා සිරිපාල පත්කර ඇත්තේ .මහාචාර් ය චන්න ජයසුමනගෙන් සවුඛ්‍ය ඉවත් කර පට්ට හොරෙක් වන කෙහෙලියට දීල .මේ කැබිනට් එක පත් කර ඇත්තේ මහින්ද .තාමත් නාකි මයිනගේ අවතාරය ක්‍රියාකාරී තත්වයේ තිබෙන්නේ .රනිල් රූකඩයක් බව රටටම පෙන්නුවා .

    • Nishanthi says:

      Suranimala…asubawaadi wenna epa.mokada meya thaawa kaalika rajayak.namuth api balaporoththu wenneth deshapaalakayaage samagiya neda. Hemoma ek welaa me katuka thathwayen Moderna owne. Nethnam oyaatath matath ratatath api hemomata meetath wada darunu aagadayakata wetenna wenne

    • Hesh says:

      සුදුසුකම් තියෙන උන්ට ඇමතිකම් දුන්නම උබලා මේ පචයොන්ගේ පච අහලා උන්ව ඔලුව උඩ තියාගෙන දුවනවනේ. ඒකයි මේ සැරේ පචයොන්ට ඇමතිකම් දීලා තියෙන්නේ. අනුරටත් බලෙන් හරි ඇමතිකමක් දුන්නනම් මේ රටෙ ආර්ථික ප්‍රශ්න වලින් 20% එතනම විසදෙනවා.

  6. වින්සන්ට් ඩයස් says:

    හරිනුයි මනුෂයි අමු⁣ඩෙයි, පුකයි වගේ එකටමයි ඉන්නෙ. කුපාඩිකම් කරන්නෙත් එකටමයි. මුංගෙ කටවල් විතරයි. ඇමතිකං කරන කාලෙත් මෙලෝ දෙයක් කළේ නෑ. හරීන් ගොබිලයා මල්ෂා කුමාරතුංග අරගෙන ලෝකෙ වටේ ගියා. බදුල්ලෙන් පරදින නිසා සජබෙ ජාතික ලැයිස්තුවට පැන්නා. රනිල්ගෙන් සජබෙට ගියා,සජබෙන් නැවත රනිල් රාජපක්ෂට සෙට්උනා. මුං දෙන්නගෙ මේ කරනම් ගැහිල්ලෙන් රටේ ආර්ථිකයට වෙන කිසිම සෙතක් නෑ. දෙන්නම එකවල්ලෙ පොල්. මනූෂය ළමයෙක් සමග මුල් ගෑණි අත්ඇරල දෙවෙනි ගෑණි ගත්තා. හරිනුත් මල්ෂා ගන්න මුල් ගෑණි අත්අරින්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. මුං දෙන්නම ගෝල්ෆේස් පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කර මඩු වලිගයෙන් තලා දේශපාලනයෙන්ද එළවා දැමිය යුතුයි.

  7. DH says:

    සජිත් ආසයි බයයි නිසා පින් අගමැතිකම නැති කරගත්තා. ෆොන්සේකා ආසයි බයයි නිසා සාමය හා ආරක්ශාව ඇමතිකම නැති කරගත්තා. චම්පික ආසයි බබයි නිසා මුදල් ඇමතිකම නැති කරගනියිද?

  8. Angora says:

    Sri Lanka will fall further into a utter mess with such an idiotic inefficient cabinet .
    Ranil’s dream of getting the country will be shattered he is also an idiot to get these inefficient guys who have been rejected by the people.. they only want cabinet posts as they have no other means of income.. shameless disgusting 🤮

  9. Common Sense says:

    It is serious. I would like to know that from which Universities these three fellows i.e. Susil, Keheliya and Wijayadasa received their Doctorates? This is really an insult to the educated intellectuals who obtained their Doctorates through hard working by developing new thesesis in their fields.

  10. Gamarala says:

    ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා රටට ආදරය කරන කෙනෙක්. රටට අසාදාරනයක් වෙන්නේ නැහැ අනික් අය අලිබබාගේ.

Main News