‘දැන් සැපද’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට..

June 19, 2021 at 1:20 pm | lanka C news
‘දැන් සැපද’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට..

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කල ගාල්ලේ දී පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතා පුවරු සදහන් බක්කි කරත්තය නැග ගමන් කරද්දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි තරුණ බලවේගය ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක ඇතුළු පිරිසකි.

පොලිසිය සඳහන් කරන්නේ සංචාරණ සීමා උල්ලංඝනය කිරීමේ හේතුවෙන් 04 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් මාගොල්ලේ පාලම අසල සිට නගරයට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.

59,239 views

31 Comments to “‘දැන් සැපද’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට..”

  1. Darshana says:

    Toyota’s cannot understand simple economics .their Lord puthano is a sympathy degree holder in economics so this is his way of thinking .
    To make money for a country to import things there has to be exports to match the value of imports or at least significant percentage of it .if not one has,to borrow money for import from an outsider .Due to covid our manufacturing or producing capacity fell near zero and tourism industry became zero as a result we have to limit our imports that’s simple common sense .no one can escape covid after effects

  2. SANDUN DHAMMIKA says:

    දැන් ශේපද ? කියල හෙම තැනම අහන්න එපා යකෝ ස’ට තද වෙනවා.
    ස’ට මල පනින නහරයත් අපේ උන් ටික සෙට් වෙලා අල්ල ගත්ත කොහොම හරි.
    පව් බන් නාකිය.

    • otuwa says:

      අලියට පෑගිලත් ගූ ගියාද කියලා අහනවා වගේ..

  3. සයිභු නානාගේ සවු භාගේ says:

    මොනවද දන්නේ නෑ උසාවි දාන කොට ගොනු කරන චෝදනා?

  4. වයි දිස් කොලවෙරි says:

    ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සමාජවාදී ලක්ශණ මතු වේගෙන එනවා. සමාජවාදී චීනයේ නම් ආණ්ඩුව විවේචනය කලොත් මරණ දඩුවම හිමි වෙනවා.

    • SANDUN DHAMMIKA says:

      I told you guys this will happen. And it had happened as it is.
      The Russian Putina and Chineese friendly Cobra terrorist organization is destroying the human freedom from this worthless communitism.

      We need to call GIJOE , US marine forces, US CIA and handover these cobra friendly politicians to them immediately.
      We should welcome US marine forces man.
      Good luck US CIA, US marine forces and GIJOE forces !
      To defend the human freedom against Cobra !
      GIJOE !

  5. ULAMA says:

    රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබය් අපේ විරුවා …..

  6. Silva says:

    වැඩිහිටි මන්දබුද්ධිකයෙක්

  7. Polgahawela says:

    Yako athakota kurunagala nagaradipathi Aya Hari da sir….

  8. Kasil bariya says:

    Yako shapada ahanna puluwan mata witharayi…. Mahinda Rajapaksha…./ mage malli Naki Nandasena thopi weerayek karalaa …! Uoowa naggalaaa uoota janadhipathi kama deela Apita horaa kanna mage kollonta thawa tikak hambu karaganna. Dunna thopita dan shapada…! Api thope ratama wikunalaaa thopi bada ginne maralaa seashells yanawaaa…! Basilath awith awith dan podi gaha gena yanawaa me hodda bora wechchi welaawe…:…./ Mahinda Rajapakshe nohoth thope appachchi… gahaganiyaw dekata namila pukawal wala tatoos…rajapakshalata jayawevaaa kiyalaa

  9. vis8 says:

    A gon toiya showing his true colors. Ha ha…. 🙂