‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට හූ කියයි…?

December 25, 2021 at 10:02 pm | lanka C news
‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට හූ කියයි…?

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු ජනතාව විරෝධය කියන වීඩියෝ දර්ශනයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ පිටිය මැදට එම අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ‘දැන් සැපද’ අසමින් ප්‍රේක්ෂකයන් කෑ ගැසීමට කටයුතු කරනු වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වෙතත් එම වීඩියෝව සංස්කරණය කරන ලද්දක්ද නැද්ද යන්න පිළිබද නිශ්චිත තොරතුරු නැත.

242,213 views

25 Comments to “‘දැන් සැපද’ අසමින් ප‍්‍රබල අමාත්‍යවරයෙකුට හූ කියයි…?”

  1. saman says:

    Lakaave evun higanno vage thiyanna one

  2. නොදකිං says:

    ලෝකෙ දියුණුයි කියන රට වල පවා පාරක් පාරක් ගානෙ මිනී කඳු ගොඩ ගැහෙද්දි, මේ දුප්පත් පුංචි ලංකාවෙ එහෙම නොවුනෙ දැන් සැප නිසා තමයි. හූඇන්පී / ජෙපි පාලනයක් තිබුණා නම් බලන්න තිබුනා ඕකුන්ට මෙලහට සැප ලැබෙන හැටි

    • වහලා නොදකිං says:

      නොදකිං වහලෝ හැම ලබ්#ටම ජෙප්පොන්ට බැනලා උඹලා වහල්ලු වෙලා හිත හදාගනින් දැන් මේ රටේ හැම එකාම බනිනවා උඹ වගේ වහල්ලු විතරයි තාම කඩේ යන්නේ හිතට අමාරුද උඹට ගොබ්බ ගොබිලා

    • බරි කැන්දුල says:

      තෝ නොදකිං.! උඹට රෙවිල තියෙන්නේ මොලේද කියල බලපං.

    • sithmal says:

      ඌ හිනාවෙන්න ඇති මෙහෙම හිත හිත: අපි කොහොමත් සැපේ ඉන්නෙ හිගනුනේ.. තොපිට සැපද කියල මම නෙ අහන්න ඕන. මම එහෙම අහන්නෙ නැත්තෙ තොපිට තව සැපදෙන්න ඕන නිසා..

    • Ruwan says:

      Rajapakshala athal ekata kelala jatha unta oyta wadiya deyak hithanna baa, Kalakanni wahal hatta, takaran thahaduwata, bath packet ekata, Foot Rest Squatting Pan, arakku kalata athmaya pawa dena hikanallu thama innawa.

    • Sam - Canada says:

      100% true

    • Mohan says:

      Dan sapa thamay lankawe minusinnta. Mung awe system change karanna. Than okkama kanapita gahala mung sapwindinawa, komis walking.

    • Jagath says:

      නොමල් බේබි ට නේ හු කියලා තියෙන්නේ. අනාගත සිහින ජනපති. 😄😄😄😂

    • Marlon says:

      UBA maha buruwek neda pan

    • ගල් සමන් says:

      හම්බන්තොට ඉන්න තරමක් හිටියෙ මුන්ගෙ වහල් බයියො.. ඒ වහලුන්ට මොළය පෑදෙනවා කියන්නෙ අනාගතය සුභයි…උඹ වගේ පිම්පියෙක් හොඳයි යටට අඳින්න

  3. vis8 says:

    මේ උඩුබුරන toi ජෙප්පෝ …… 🙂 උඹලගේ යහපාලානේ එවුන් හිටියනම් තොපිල මෙලහට කොරෝන හැදිලා මැරිලා දැන් ඊළඟ ආත්මේ. අනේ h ..කේ … තොපිලගේ හෙළුව ඕනැ ගොනෙකුට පේනවා …

    • Sam - Canada says:

      100% agree

      • susaaustralia says:

        monawatada 100 agree. umbala wage gon wahalunta kawadawath sahanayak lebenne neha me jeewithaye me anduwe hora mulata wachnen hari udaw karana onama kenekuta karmaya padisan denawa. you should be a devil worshipper for sure. that is the reason why you have not still supporting murderers and robbers. pawata kawadawath pina denna beha

    • Jagath says:

      15,000 මරුනේ නැද්ද යකෝ?? ගෙන්නන ඉන්ජෙක්ෂන් එකෙනුත් මුන් හොරා කනවා.රාජපස්ස කියන්නේ හොරකම් කරන්නම උපන් පවුලක්‌. 😄😄😄😄

      • උඹලට කඩේ ගිය එකා says:

        අද 26…සුනාමි ආපු දවස ..උඹලගෙ අගමැති සුනාමියට ආව ආදාරත් (හෙල්පින් හම්බන්තොට) හොරාකාපු එකෙක්…..අහපං උඹලගෙ මැඩම්ගෙන් සිරිලිය සල්ලි සැපද කියල …. එත්කොට තොපේ නායකයන්ගෙ හෙලුවත් පෙනෙයි

  4. Baldev Karmacharya says:

    මහා ලොකුවට සංවර්ධනය කියල නැව් නොඑන වරායවල්, ගුවන්යානා නොඑන ගුවන්තොටුපොළවල්, ක්‍රිකට් නොගහන ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් පකුණ, නෙලුම් කුළුණු, නිසි සැලැස්මකින් තොර ගොඩනැගු මහාමාර්ග හැදුවෙ ලංකාව සොයම්පොෂිත කිරීමටවත් මිනිස්සුන්ට ඇති ආදරයටවත් නෙමේ, ඒවාවලින් විශාල කොමිස් මුදල් උපයා ගත හැකි නිසායි. රාජපක්ෂලාට දැන් පාර්ලිමේන්තුවේ 225ම හරි සල්ලි දීල ගන්ඩ පුළුවන්. ටීවී, ජනමාධ්‍ය ලොකු ලොකු පුටුවල ඉන්න අයවත් සල්ලිවලට ජිවිත තර්ජන වලට යටපත් කරගන්ඩ පුළුවන්. එක දැනටත් ක්‍රියාත්මක වෙලයි තියෙන්නෙ. දැන් රට බංකොලොත් ජනතාව හාමතේ රාජපක්ෂලාගේ අසූජි අදින තවත් වහල්ලු මේ රටේ ඉන්නවද?

  5. Br wijesghe says:

    15000ක් මැරුනෙ බල්ලො බලල්ලුද යකෝ

  6. Aruna says:

    Thopi wage kalakanni wandi batta bayyo nisa thamai ada me ratata me tharamta kelawala giye, rate pawata upun un thopi

  7. Navinda says:

    We should contunue this trend,

  8. 69 korona hedila 226. Ekkama winasa wewa rata iwarayi. Daruwo kiri nethiwa mora denawa. Ammala gas pipirila merenawa api seeni lampithel polimwala arakku botaleta takarMata. Bath packet ekata rajapaksa horunta vote kala in kala dollor america yawanawa

  9. calista says:

    තොපිට හූ නෙමේ ලඟදීම අසූචි වලින් නාවල
    තමයි එලවන්නෙ සෞව්භාග්ය රටේ දෝරෙ ගලනවා සැප ගන්න ගිය මැති ඇමති වරු නැවත රටට එනතුරු ජනතාව බලාසිටිනවා පිලිගන්න ගූ ගහලම අද ඩොලර්නෑ අපේ දරුවො මන්දපෝෂනයට ගොදුරු වෙලා කිරි ටිකනෑ
    තොපි ආතල් වරව් රට වැනසූ තුප්පහි පන්නා දමන එක දමනවාමයි

  10. Diyasen says:

    වහල්ලු තාම කඩේ යනවනෙ යකෝ රෙද්දෙ රෙවිල තියෙද්දිත්

Main News