‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….

June 22, 2021 at 10:00 am | lanka C news
‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමනක් සදහා ඉන්ධන භාවිත කරන විවිධ ක්‍ෂෙත‍්‍රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන ඇත.

අනතුරුව මන්ත‍්‍රීවරුන් පාපැදි සහ කරත්තවලින් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් ඇත.

ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් පත් වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.

61,665 views

30 Comments to “‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….”

  1. Felix says:

    Mun Degolloma Eka Kaasiyaka Pathi Deka… Ekat Bandila Inne….

  2. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටට සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    නංගී පෙන්නලා අක්කාවයි දුන්නේ
    නැටුව තොයිල කිම යක් බෙරයත් නැහැනේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

  3. Piyadasa Yalagala says:

    Since 1988/89/90 lost of 700,00 to 80,000 youth lost their lives during Ranasinghe of President Premadasa era. We asked to that SJB to Issues Death Certificates for that youth whom their lives during his father regime (1988 to 1993 May 1st) of by Sajith Premadasa. History will repated soon !@