‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….

June 22, 2021 at 10:00 am | lanka C news
‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතා පා ගමනක් සදහා ඉන්ධන භාවිත කරන විවිධ ක්‍ෂෙත‍්‍රවල පිරිස් හා වාහනද ඊට එක් කරගෙන ඇත.

අනතුරුව මන්ත‍්‍රීවරුන් පාපැදි සහ කරත්තවලින් පාර්ලිමේන්තුවට පැමිණීමට සැලසුම් ඇත.

ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් පත් වැටී තිබිණ අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම දරාගත නොහැකි තත්ත්වයක් බවද පවසන එම පක්ෂය ඉදිරියේදී රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටද කටයුතු සූදානම් කර තිබේ.

61,897 views

30 Comments to “‘දැන් සැපද’ විරෝධතා.. SJB කරත්තවලින් පාර්ලිමේන්තු එයි.. පාර දිගේ විරෝධයේ….”

  1. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දැන් සැපද නෙවේ හරි වචනෙ “දැල් සැපද”

    • SANDUN DHAMMIKA says:

      These all Cobra-friendly oil companies should be repelled away from Sri Lanka, we are a democratic country.
      We are a part of the US government known as the United States of Sri Lanka.
      Even our president is an ex-US citizen man, we are so proud of him.

      GIJOE !
      GIJOE is there for to defend human freedom against Cobra communist activities !

  2. බූරු පුතානෝ says:

    සජියවද කරත්තෙට බැන්දෙ?

  3. 77මම says:

    1977 ඉදන් ඉපදෙන්නට ඉන්න දරුවන්ට අයිති රට මාරුවෙන් මාරුවට උකස් තිය තිය කන්න පූරුදූ වුන අපිට හොදම වැඩේ. මේ කරුම අඩු වැඩි වශයෙන් මේ අත්මෙම පඩිසන් දෙන්න ඕන දායකත්වය සැපයූ හැමටම මාත් ඇතුළුව.

    • Wijewirage podi putha says:

      ඇයි 1971 , 1989 රට ගිණි තියල කෝටි ප්‍රකෝටි ගනන් මහජන දේපල ගිණි තියපු මිනීමරු ගොබ්බ විප්ලව හරක් ටික​.
      1980 සිට 2009 දක්වා එලෙසම රට වනසපු මිනිමරු බෙදුම්වාදීන් .

  4. 🙏🙏🙏 says:

    නොපෙනුනද කොරෝනාව රට වටම
    පෙන්නයි කොරොනා මූනවල් කටම
    පතුරමින් සජබ විෂබීජ කරුමය රටම
    මුකවාඩම ලැබේ රනිල් පුටුවට ආවම

  5. බොච්චන් says:

    යහපාලනේ පට්ට අවුල්. ඒ වුනත් තෙල් රු.2කින් වැඩිකලාම මරාට සැප වැඩි වෙලා ජනතාවගෙනුත් ඇහැව්වා දැන් සැපද කියලා.

  6. මම says:

    ණය අරගෙන කුස පුරවා ගත් රටක ඉරණම.

    සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය හිටියේ නෑ හොඳ වෙලාවට මේවා දකින්න.
    තවත් මොනවාහරි හොයලා උකස් තියමූ.

    නන්දා මාලිනී ගේ රටකරවන්න නම් ජාතික ගීය කරමු.
    අපිට හොඳ වැඩේ.

  7. sana says:

    masekata passe rata ariyama a dawas dekaeth wadata yana minissu awussana moosala para wipasse…..karaththsa wala harak paw me wage amanayo nisa.

  8. Silva says:

    ගොන් නාම්බා ඉස්සරහම කරත්තේ. ගොන් නාම්බා කරොත් ගොන් වැඩක් .

  9. Priyankara says:

    SJB inne kohomath Jokarla. Kalin dakkane ara Ponciya Hinawewee board ussan patrol wadikarapu hati.

  10. mali says:

    all ministers should come to the parliament in bullock carts if they are truely concerned about the country. Their vehicles are prado or land cruiser or range rover they drink petrol and diesel engines, they are v8 that means 8 liters where as ours 1.5 liter engines see the difference. if you all truely love our people and the country change your vehicles to hybrid or full electrical or drive smaller engine vehicles. We do not need SJB JVP bull shit or any hypocrisy. do not think you can deceive people any longer.

Main News