දැන් සිංහල බෞද්ද ජනතාවගේ බලය අවසන්..- සෝපිත හිමි

July 11, 2022 at 11:20 am | lanka C news
දැන් සිංහල බෞද්ද ජනතාවගේ බලය අවසන්..- සෝපිත හිමි

ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරය හා ලේකම් කාර්යාලය අල්ලා ගත් පසු උන් වහන්සේ කියා සිටියේ ඒ සමග ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය ද එතැනින් අවසන් බවයි.

69 ලක්ෂයක් ජනතාව බලයට පත්කළ ජනාධිපතිවරයාගේ බලය 70 ලක්ෂයකට වැඩි ජනතාවක් පාරට බැස නිෂේධනය කර ඇකි බව එහිමියෝ පැවසූහ.

143,464 views

169 Comments to “දැන් සිංහල බෞද්ද ජනතාවගේ බලය අවසන්..- සෝපිත හිමි”

  1. ඔය හාමුදුරුවෝ මොකක් හරි කොන්ත්‍රාත්තුව ක් කරන්න ඇති .ඩීල් තමයි .
    කොහොමත් මම දන්නා සෝභිත ල ඔක්කොම ඔය වගේ තමයි .

  2. patali says:

    තාදු තාදු තාදු

  3. JR says:

    නිගන්ට සිවුරු හොරු ඔක්කොටම අමුඩ අන්දලා එලවන දිනය ලඟයි…

  4. NAK says:

    බලන‍් න මූගෙ තියෙන උජාර‍ැව සිිංහල බලය මෙතනින‍් අවසානයි කියන කොට. මූ සිවුරක‍් පොරවා ගත‍් කොටියෙක‍් වගෙ‍් මට පෙ‍්න‍් නෙ.

    • Prasantha says:

      ඇත්ත කතාව, ඩයස්පෝරාවෙ පදේට නටන්නෙ.
      ඩොලර් කුට්ටියක්ම හම්බවෙන්ඩ ඇති.

  5. Pradeep says:

    DEWADATHTHAYA

  6. Pradeep says:

    Api hithuwa padiliya ge redda asse innakota mehema wey kiyala

  7. Dewa says:

    Mokekdame Hora .sasanetath lajjai.
    Omalpe hora sangaya.

  8. ක්‍රිමිනල් says:

    රාජපක්ෂ හොරුන් සහ ඇම්බැට්ටයන් සොරා ගත් සෑම ශතයක් ම නැවත අපට ලබාගමු.
    නමුත්…….
    මගේ මව්බිම තවත් ඉරාකයක්, තවත් ලිබියාවක් නොකරමු.
    R A W, C I A කුමන්ත්‍රණ පරදවමු !

    We have only this country.

  9. Dharma says:

    ඔහු කරන්නේ 1815 දී ඉංග්‍රීසි ජාතික ජෝන් ඩොඉලි විසින් රවටපු උඩරට රදල වරුන්ගේ අනුවන ක්‍රියාවම නොවේද? වැරදි මග ගියපු රජතුමා නිසා සීහළේ රජකම නැතිකර එංගලන්තයේ රජුට රට බාර කල ඔවුන් අපේ දේශය විනාස කරා. එංගලන්තයේ පාලනය හොඳය් කියා තාම කියන අය සිටී. ඔවුන් සැබෑ ඉතිහාසය නොදනී. දස දහසකට අධික සිංහල තරුණයන් ඌව වෙල්ලස්ස කැරැල්ලේදී (1818) සාහසිකව මරා ගස් වල එල්ලූ එංගලන්තයේ පාලකයෝ සීහලයේ බලය කඩා දැම්ම. දස රාජ ධර්මයෙන් දේශය පාලනය කරපු උතුම් පාලන තන්ත්‍රය රැකගත් සිංහල රජ පව්ලේ අය මරා දමනකොට ඔව්න්ගේ සමහර අය වෙස් වලාගෙන සැගවිය. බටහිරට ගැති කම් කරන වහල් ජාතියක් ඇතිවිය. හිඟන මානසිකත්වයක් ඇති කරේය.

Main News