දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..

April 16, 2020 at 6:27 am | lanka C news
දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..

ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය. ‍
ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.

එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

206 views

21 Comments to “දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඊයේ නාගලම් වීදියෙන් එක් අයෙක් හමු වූ බව පැවැසුවා. ඒ නාගලම් වීදිය එතනින් එහා 75 වත්ත ඇතුළු තොටළඟ , සේදවත්ත ඇතුළු කිලෝමීටර් 10 ක -12 ක වට ප්‍රමාණය මෙරට කුඩු ජාවාරමුන්ගේ මර්මස්ථානයන්. අනවසර පැල්පත් ඉවත් කර ජනතාව වෙනුවෙන් සෑදු නව නිවාස සංකීර්ණවලට මේ අසනීපය ගියොත් මොකද වෙන්නෙ ? භයානක තතවයක් උද්ගත වේවි. පිට ප්‍රදේශවල කුඩ්ඩන් ඔය ප්‍රදේශවලින් කුඩු අරන් යන ගමන් වයිරසයත් අරන් යාවි ගමට ( ජා-ඇල වාගේ ) . ඒ නිසා දිස්ත්‍රික් මායිම්වල තියෙන මුරකපොලුවල පරීක්ෂාවන් වැඩි කරන්න. ඇතැමුන් ඇඳිරි නීති බලපත අවභාවිතාවෙන් ගමට කුඩු අදිනවා වෙන්නත් පුළුවන් නිසා. කරුණාකර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උදව් ඒ වෙනුවෙන් ලබා ගන්න.

    • සිංහල බන්ඩා says:

      කොරෝනාකාර අති බහුතරය සහරාන්ලා සහ ඉතාලියෙන් ආව උන් සහ ස්විස් පාදිලියගෙ උන්. ගම් වල අපි මුන්ගෙ පව් කර ගහ ගෙන.

      • ගන්ජ බන්ඩා says:

        ඉන්දියාවට කොරෝනා බෝ කල ටබ්ලීගි ජමාත්ලා අප්‍රියෙල් මුල සතියෙ පකිස්තානයට ගිහින් Raiwind Markaz හී අති විශාල රැලියක් තියල. ඉන්දියාවෙ රැලියෙන් ලංකාවට කොරෝනා ගෙනාව සහරාන්ලා පාකිස්තානයෙනුත් කොරෝනා අරගෙන ලංකාවට එන්න බැරුව ලාහෝර් එයාර්පෝට් එකේ හිරවෙලා ඉන්නවා.

      • ගන්ජ බන්ඩා says:

        ටබ්ලිගි ජමාත් සංවිධානය කොරෝනා ආසාදිතයන් 3000 ක් පිට රට වලින් ගෙන්වා ඉන්දියාවෙ දිල්ලියේ සම්මන්ත්‍රණයක් තියල ඉන්දියාව පුරා කොරෝනා බෙදපු බව දැන් ප්‍රසිද්ධ රහසක්. එතන අපේ සැලියලා සහ සහරාන්ලගෙ ගෝල බාලයොත් හිටියා. උන් ආපහු ලංකාවට ඇවිත් අපටත් කොරෝනා බෙදුවා.

  2. Kamal says:

    Is there anyone who can explain how the amount of virus in someone can be measured?

    • Jehan says:

      That is thru PCR , PCR is a assay test which runs molecules depending on relative polarization n weight. So if you run same amount of sample in comparable people in PCR you can asses the amount of a molecule present with the thickness of the Assay strip. So this can be done

      • Trotsky says:

        Jehan
        I guess the amount of virus increases with time. I mean between the time of first entry of the virus to a person and the time when the test sample is taken. Which means the health authorities are quickly finding the patients and testing them. Am I correct? Please comment. Thanks.

        • Jehan says:

          Yes. Early stages and Natural Immunity both can be reason for low amount of virus. Recently we found quite a lot infected without any symptoms these groups are not showing signs because of immunity.

          • Kamal says:

            Does that mean their immunity can be studied and made in to a vaccine? Could an immune person still infect others, or is it too early to have a understanding like that?

    • senaka says:

      This guy Kumal has a lifelong disease of looking at everything negative. He thinks what he know or hear from his admirers is the ultimate truth and his admirers are GuNN oriented.

      • Kamal says:

        Whats ur problem? I asked a question because i dont know want to know. Thank you Jehan for explaining it in a way i can understand.

  3. thus says:

    කෝවිඩ්-19 දැණට ලෝකයේ ගොඩනංවා ඇති සියලුම mathematical expression පරදවා ඇත. එම නිසා අධි තක්සේරුවකට එන්න කලින්,සියලු තීරණ වලට පෙර වෛරසය හැසිරීම සම්භන්දයෙන් දැඩි විමංශාවක් ජනතාවගේ සිත් තුල ගොඩනැංවිය යුතුවෙනවා.

  4. nimal says:

    oya adu virus chanda kale thamai wedi venne.

    • චන්දිමා says:

      අැයි බයයිද?

    • dev says:

      UNP & JVP chandeta baye meka pathuruwanna unath puluwan. etharam kalakanni

      • බන්ඩා says:

        ඊයෙ ද කොරියාවෙ මහ මැතිවරණයෙන් පාලක පක්ෂය අති විශිෂ්ට ජයක් වාර්තා කලා. ලංකාවෙ වෙන්නෙත් ඒක බව 🐘🐅🐪🔔 කැඳහැලිය දන්නවා. 😆

  5. Atta says:

    Ela, Jande tiyamu… he he

    • චන්දිමා says:

      අැයි බයයිද?

      • ගන්ජ බන්ඩා says:

        Until someone develop a vaccine covid-19 will spread around like the black plague that viped out half of Europe’s population in the middle ages.

  6. Rata Wenuwen says:

    ජාසින්හ මහාතානෙනි සිතට සහන ආරන්චි ලබාදීමගැන ඔබට ස්තුතිවේවා

  7. Karma says:

    අනාගතයේදී කොරෝනාවත් සමාන්‍ය සෙම්‍ප්‍රතික්ෂාවක් වගේ මිනිස්සුන්ට හුරු වේවි.

Main News