දැන් හරි කියා අගමැති කිවුවා.. එහෙම හිතන්නෙ නොම්මර එකේ මෝඩයෙක්..- ෆොන්සේකා

June 25, 2019 at 3:26 am | lanka C news
දැන් හරි කියා අගමැති කිවුවා.. එහෙම හිතන්නෙ නොම්මර එකේ මෝඩයෙක්..- ෆොන්සේකා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් විමසීම් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට බලය ඇති බවත් ඔවුන් නොපැමිණියහොත් එය නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කැලණියේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.

56,920 Viewers

11 Comments to “දැන් හරි කියා අගමැති කිවුවා.. එහෙම හිතන්නෙ නොම්මර එකේ මෝඩයෙක්..- ෆොන්සේකා”

  1. Jo says:

    Karanna hadanne unp eke set eka beragena serama warada ජනාධිපති ta dala, chandeta issella game ekak gahala janadipathiwa ahak karanna. Ita passe mun chanda thiyanne naha

  2. RTww says:

    මෙයත් නොම්මර එකේ මෝඩයෙක් තමා…ගෑණු හා ළමා සොල්දාදුවෝ හමුදාවක් පරාද කර ගන්න බැරිව අවුරැදු 30ක් යුද්ද කරපු එකම ඇති මේ අයව බටහිර විසින් මෝඩයට අන්දවලා හිටි තරම තේරැම් ගන්න.අවසානයේ රැසියාව,චීනය,ඉන්දියාව සෘජුව මැදිහත් වී බටහිර විසින් පවත්වාගෙන ගිය බොරැ යුද්දය නවතලා දැමූ බව මේ මෝඩයා තාමත් නොදනී.මේ 3 idiots (මරා,ගෝටා,ෆොනී) ගැන හොඳටම දන්නා අපේ මිත්‍ර රටවල් යුද්දය අවසන් කලේ මොවුන්ව ලංකාවෙන් පිටට යන්න සලස්වා ඒ අතරතුරය.

    • විමසන්නා says:

      ඔයාට කියලද ඔය රටවල් එහෙම කලේ?

    • රත්නසිරි මුදලිගේ says:

      බලපුවාම රැසියාව,චීනය,ඉන්දියාව කොචර ආදරේද අපිට.
      මූත් නාගානන්දගෙ මෝලෙක්ද කොහෙද.

  3. Janathawa says:

    The people have well understood you boss. He can betray anything in our motherland for the sake of returning to power.

  4. බන්ඩා says:

    අගමැති ත්‍රස්තවාදියා හඳුනාගන්නෙ ඇමරිකාවෙන් හරි ඉන්දියාවෙන් දෙන ලනුව අනුවය්.අනුවය්. අද රටේ හාරදහසක් වහබි මද්රාසා තියනවා. ඉස්ලාමීය හැර යන්නන් මරා දැමිය යුතු යය් උගන්වන ඒවායින් පාස් වෙන හැම ජිහාඩියෙක්ම වෙන්න ත්‍රස්තවදියෙක් තමය්.

  5. mangala says:

    අගමැටි මෝඩ කතා කියන බව කවුරැත් දන්නවා
    එයා විහිලු කාරයෙක්

  6. චේතියසේන says:

    අම්බලමේ පිනා පිනා
    වළං කදක් ගෙනා ගෙනා
    ඒක බිඳපි ගොනා ගොනා
    ඒකට මට හිනා හිනා

  7. Buruputha says:

    RTww nam Junda vethatai.
    Jundo Gotabaya giya rata mokakkda ?
    Udaratada. Yako danne nathi magul katha nokara hitu. Hariyata katha karanne siyalla dath vage. Thoita Mahinda,Gota,Fonseka ekathuvela yudde navathapu eka gana mara dikai neda. Kalakanniyo thota hena gahanava.

  8. Gotaimbara says:

    According to RTww, war was won by our friendly countries. All this time I thought it was our Security Forces under the leadership of the SL President (Commander in Chief).

  9. ජෝයි says:

    කන්න දීපු අත හපා කන බල්ලෙක් මූ

Main News