දැන් MCC හොදයිලු.. ෂැංග‍්‍රිලා ආසන්න අක්කර තුනක් පිටරටට විකුණන්න හදනවා..

January 5, 2020 at 12:40 pm | lanka C news
දැන් MCC හොදයිලු.. ෂැංග‍්‍රිලා ආසන්න අක්කර තුනක් පිටරටට විකුණන්න හදනවා..

MCC ගිවිසුම රටට අහිතකර ගිවිසුමක් බව පවසමින් ජනතාවට භිතියක් ඇති කරමින් ජනාධිපතිවරණ කටයුතු කල ආණ්ඩු පක්ෂයේ අය අද එම ගිවිසුම 70% හොද බව පවසන බව ජාතිත මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ ජාතික මහජන සභාව විසින් හැටන් නගරයේ කැදවා තිබු මාධ්‍යය හමුවකට එක් වෙමිණි.

රටේ ඉඩම් පිටරටට අලෙවි නොකරන බව පැවසු ආණ්ඩු පක්ෂය ටෙරිනියල් රියල් ස්ටෙට් සමාගම එක්ක ගිවිසුම් ගහලා ෂැන්ඩ්‍රිල්ලා හෝටලයට ආසන්නයේ තිබෙන අක්කර තුනක් විකුණා දමන්නට උත්සහ දරන බවද චමිර පෙරේරා මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

122 views

19 Comments to “දැන් MCC හොදයිලු.. ෂැංග‍්‍රිලා ආසන්න අක්කර තුනක් පිටරටට විකුණන්න හදනවා..”

  1. සරා says:

    පලයන් කක්කුසි බල්ලා.රටට ආයෝජනය කරන්න කියලා ලංකාව ‌ෙලෝකේ ඉදිරියේ වැද වැටෙනවා.එතකොට එන ආයෝජකයාට ආයෝජනය කරන්න ඉඩමක් ‌ෙදෙන්නේ නැත්නම් ඒකා ආයෝජනය කරන්නේ ‌ෙතොගේ අම්මාගේ අරක ඇතුලෙද?නරියෝ ඒඉඩම ‌ෙදෙන්නේ බද්දට.‌ෙතොපේ ‌ෙපොන්න ආන්ඩුව කාලේ එනවා කිව්ව ආයෝජකයෙක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ.‌ෙතොපේ ආන්ඩුව කාලේ අඩුම තරමේ ‌ෙකොළඔ එක කක්කුසියක්වත් හැදුවද?නැනේ.එනවා කියලා නාපු ආයෝජකයා තමයි ඔය එන්නේ.‌ෙතොපි ‌ෙදෙන්න ගිවිසගෙන හිටිය විදියටම තමයි එන්න‌ේ.

  2. Fernando says:

    These things should be done. MCC is a good one. Govt. has no other option.They have to do what yahapalana maralaya did.

  3. Ajith Ranasinghe says:

    Me sakkiliyawa allala hire danna ona. doller kukkuka

  4. Sajith says:

    This land whole tender procedure was done and finalised by UNP government. Perch per 8 million. This government renegotiated to get 16.5 million per perch. For an appartement complex for locals and foriegners. Explained by BOI chairman

  5. Sajith says:

    This land whole tender procedure was done and finalised by UNP government. Perch per 8 million. This government renegotiated to get 16.5 million per perch. For an appartement complex for locals and foriegners. Explained by BOI chairman

  6. Fernando says:

    මෙය ඉතා හොඳ ගිවිසුමක්. මෙය ඉක්මනට අත්සන් කල යුතුයි.ලංකාව වැනි දුප්පත් ,හිඟන රටක කෝටි දෙකහමාරකට කන්න දෙන්න වෙන ක්‍රමයක් නෑ .ධනවත් රටවල් මත යැපෙන්න වෙනවා .උන් කියන දේ කරන්න වෙනවා . එහෙම කරන්නේ නෑ කියල කිව්වේ ගොන් සිංහලයින්ගේ චන්දෙ ගන්නයි .

Main News