හමුදා බල ඇණි සේනාධිනායක අණ ලැබෙන තෙක් සීරුවෙන්..
October 27, 2018 at 1:26 am | lanka C news
ඇතිව තිබෙන විශේෂ දේශපාලන කැළඹිලි සහගත තත්වය මත අවශ්‍ය ඕනෑම අවස්ථාවක මැදිහත් වීමට හමුදා බල ඇණි සූදානමින් තබා ඇති බව වාර්තා වෙයි.
මේ වන විටත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය ප්‍රදේශයෙන්හි ආරක්ෂාව ඉතා දැඩි කර ඇත.
ත්රිවාධ හමුදාව ක්‍රියාත්මක වන්නේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේ නියෝග මතයි.
මේ අතර පොලීසිය ක්‍රියාත්මක වන්නේ තමන් යටතේ බව අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුව අමතමින් ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
Suwapathi kaanukatoe thogea Ammage ballage puka bola, End of your carrier Sunaka Raajitha
mahinda lokka janabalayakin agamethi unanam tamai hoda my3dekata nemila mokada me karagatte cha cha ranilath hoda wede horu horu kiya kiya hitiya witarai egolloth horakam kara kara den itin parana ariyes allamu raniya ekka my3 gotamba roti kewa 25re ekai me
Umba ape koluwage pakshe ekkek bawai penenne.
State power and key security tools under the President according to Republic of Democrtiac Socialist Republic of that Constitional norms. Few of that UNP of Rajith S…. Managal S… and PC Ranawaka cannot give directives to Security forces. Nation and Country survival is more import of MR has become Primer-ship.