දැයක වගකීම අස්ගිරියෙන් බාරගනී.. උතුර-නැගෙනහිර වැනසෙන බෞද්ද පුදබිම් සොයන්න යයි..
July 14, 2017 at 12:00 pm | lanka C news
උතුර හා නැගෙනහිර දෙපලාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා ස්ථානයන් සම්බන්දයෙන් සොයා බැලීමටත් එහි තත්වය රජයට වාර්තා කිරීමටත් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය සූදානම් වෙයි.
එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සදහන් කරන්නේ ඉතා ඉක්මනින් එම කටයුත්තු මහ නාහිමියන්ගේ අවසරය මත සිදු කරන බවයි.