දැරියක් අපයෝජන චෝදනා එල්ල වූ රත්තරං මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ… දේශපාලනයෙනුත් සමුගනී…
March 18, 2019 at 10:00 am | lanka C news
තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහතා පවසයි.
එක්සත් ජනනා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කලේය.
ආරම්භයේදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කලේය.
රත්තරං යන අන්වර්ත නාමයෙන්ද මන්ත්‍රීවරයා හැදින්වෙයි.
දේවාලයක කපු මහකතකුද වන මන්ත්‍රීවරයා දේවාලය තුලදී දැරියක් අපහරණයට ලක් කලේ යයි දැනට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
තමනට විරුද්ධ අධිකරණයේ ඇති එම නඩුව අවසන් වූ පසු නැවත දේශපාලනයට පැමිණෙන බව සිය නිවසේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
Eta deken ellan one mekawa….kohomada epa dunne meyata..pau ara podi kella…
මූ ආයෙමත් සෙටිවෙන්නෙ වෙන ගේමකට වගේ.
Deiyo Pana awilla kiyanna athi illa aswenna kiyala. Nathnam kal gaththe mokatada?
raga pem …jawanika…2 da? mewa.. boru pada show…. nayakayantath hena…munta wiruddawa…kriya karanne nethiwata
kohomath thawa dawas 23 ne sabhawa wisiruwanna ohoma hitapan. kondak nethi nayakayo inna rataka ohoma thamayi
කපුකමම කරපං! කෙල්ලොන්ටම ප්‍රතිකාර කරපන! වසලයා.
Uba kohomath ain karanna kalin giya eka loku deyak kalakaniya…
බරපතල් වැඩ සමග සිරගත කල යුතුය
දෙවියනි,ඔබ කොහිද?
MU boruwata kiyanawa. Thhma Asune Na. Minusunge kopaya tikkk nimmena kina katha. oka desapalane digatam innnawa
Damage control statement.
Just to mitigate people angry reaction. This fellow will never leaves politics or the seat. Party should expel him if all are genuine.