දැරියක් දුෂණය කල හමුදා සෙබලෙක් පොලිස් අත්අඩංගුවට..

May 31, 2018 at 5:30 pm | lanka C news
දැරියක් දුෂණය කල හමුදා සෙබලෙක් පොලිස් අත්අඩංගුවට..

නාඋල පොලිස් බලප‍්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දි වයස අවුරු එකොලහක(11) පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ හමුදා බෙලෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

සැකරු ඉකුත්දා (30) දැරිය පාසල් යමින් සිටිය දී අසල පිහිටි ළදු කැලෑවකට ඇදගෙන ගොස් ¥ෂණයට ලක්කර ඇති බව ඇගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

බෝගස් බොබැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ හය (06) ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය අපයෝජනයට ලක්කර ඇති හමුදා සෙබලා 19 වන ගජබා රෙජිමේන්තුවට අයත් අවුරුදු 24 ක අවිවාහක හපුගස්යාය ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වු දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමුකර තිබේ.

නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත මහතා ඇතුළු කාන්තා කාර්්‍යංශයේ නිලධාරිනියන් හා විශේෂ පෙලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිනි.

සිද්ධීය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– ඉන්දික අරුණ කුමාර

51 views

7 Comments to “දැරියක් දුෂණය කල හමුදා සෙබලෙක් පොලිස් අත්අඩංගුවට..”

  1. Nilu Gamage says:

    He should be killed publicly,

  2. ධණවතී නම් සේවිකාව says:

    අපිට කළවැද්දො කරදර කරනකොට ඔය නීති කොහෙද තිබුණෙ?

  3. sameera says:

    රණවිරුවෙක් නිසා ආණ්ඩුව එළවමු

  4. Channa says:

    Onna dan wahallu kiyai “Ranawiruwo dhadayam karanawa” kiyala

  5. ජයමල් says:

    රණවිරුවන් හිරගෙට යවන යමපාලනය වහා ගෙදර යවමු.

  6. Asoka says:

    කෝ මේ නානඥසාර ? මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ !!

Main News