දැරියක් නිරුවත් කර වීඩියෝකර අන්තර්ජාලයට දමලා..
December 5, 2017 at 8:40 am | lanka C news
දහහතර හැවිරිදි දැරියක් නිරුවත් කොට වීඩියෝගත කර එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරියේ යයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.
ඇප නියම කරනු ලැබුවේ දැඩි කොන්දේසි සහිතව රුපියල් දසදහසක හා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මතයි.
සැකකරු සෑම මසකම දෙවැනි ඉරිදා දිනයන්හි පෙරවරුවේ කොළඹ ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරියේ පෙනී සිටීමටද නියම කර ඇත.
පැමිණිලිකාර පාර්ශවය කිසිම බලපෑමක් තර්ජනයක් කළහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවද අධිකරණය කියා සිටියේය.
ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
It’s not the case to give bail. We will see the
Punishment .
yes gamarala.I agree your idea.
give capital punishment
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරේ වාසය කරන 62 හැවිරිදි සුනිල් බටගොඩ ඔවැනි වරදක් වයස 15ක දැරිවියකට කරන්න ගොස් හේතුකොටගෙන දැනට මාස 16ක් තිස්සෙම ඇප නැතිව Alexander Maconochie නමැති හිරගෙදර බන්දහනාගාර ගත වී සිටිනවා. පෙබරවාරි 19 වෙනිදා තීන්දුවක් දීමට නියමිතයි. සුනිල් බටගොඩ නම ගූගල් කර බලන්න