දැරියක් බරපතල ලෙස දුෂණය කරලා.. සන්ධාන මන්ත්‍රී ‘රත්තරං’ පොලිස් අත්අඩංගුවට ගනී…
February 28, 2019 at 10:40 am | lanka C news
දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී ක්‍රීෂාන්ත පුෂ්ප කුමාර හෙවත් ‘රත්තරං’ අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
16 හැවිරිදි දැරියකට බරපතල ලංගික අපයෝජන කලේ යයි ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට බාර වීමෙන් පසුය.
ගාල්ල මාහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරයා ඇම මත මුදා හැරීමට නියෝග කර ඇත.
According to the text , he is not a pohottu man. He is a upfa councilman
epa lebila kella muwa rape karalalu kellawa aresst karanna yanawalu
Appachchi…..
අනේ මගෙ රත්තරං…….. මෙිකටත් කවියක් තෝම හදල කියපිය………… අපට තියන ප්‍රශ්ණය තමයි ස්ත්රීන්ට විරැද්ධව ලිංගික අපචාර කරපු දහජරා බල්ලන්ට ඇපදෙනේන බෑ කියල අපේ කාන්තාවෝ යටිගිරියෙන් කෑගහල පනතක් සමිසත කලා . අධිකරණයේ එමෙ දෙයක් නැත්ද ඒක මෙි රත්‍රං කියක පාදඩයාට වලංගු නැත්ද ?
දෙතිස් වද
සිරුර පොලු මුගුරු වලින් තලා ඇට කුඩු කර පිදුරු මිටියක් මෙන් කිරීම.