දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට..

July 27, 2021 at 9:20 am | lanka C news
දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට..

තම නිවසේ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි බාලවයස්කාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දී ඇත.

දැනට සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම එළඹෙන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

66,058 views

10 Comments to “දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට..”

  1. කබ්බා says:

    ඇමරිකාව තරහා කරගන්න බැරි නිසා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් අත් අඩංගුවට අරගත්තෙ නැති එකා දැන් මොන ඉලව්වකටද මේ අත් අඩංගුවට ගත්තෙ?
    අඩුම ගානේ ඔය කෙල්ල ගැබිනි දැයි බැලුවේත් නැත්නම් ගබ්සාවකට භාජනය කරලාද කියලා හෙව්වේ නැත්තේ ඇයි?
    මේ ගෙදර ඉන්න කට්ටියගෙන් හරස් ප්‍රශ්න අහලා ඇත්ත දැන ගන්න බැරි තරම් දුර්වල පොලිසියක් මොකටද? මුන් හොඳයි කුස්සියේ පොල් ගාන රස්සාවට.

    • Real JVP says:

      ආණ්ඩු පක්ශයේ හා විපක්ශයේ අවංකභාවය මැනීමට හොඳ අවස්තාවක් ජනතාවට උදා වී ඇත. රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනතාව පාර්ලිමේන්තුවට බලකල යුතුය. බදුර්දීන්ගේ චන්ද වෙනුවෙන් ඇඹරෙන්නේ කවුදැයි ජනතවාට එවිට පෙනී යනු ඇත.

    • Sujatha says:

      Postmortem kala Dr gen ahanna oona prashnayakne

    • Sinhalaya says:

      ඒ මැරිච්ච ලමයාගේ අම්මා කියනවා මුස්ලිම් දොස්තර විශ්වාස නැහැ කියා.මේක සිංහළ අපිට හොඳම මට්ටුවක්.සිංහලයෝ කීදෙනෙක් තවම පෝලිමට මුස්ලිම් දොස්තරලා චැනල් කරනවාද ? ඇයි ඔයාලා මෙච්චර මෝඩ? මෝඩකමට එහෙම යන ඔයාලාගේ නෑදෑයන්ට යාලුවන්ට කියාලා දැන්වත් ඒවා නවත්වන්න.ඉස්පිරිතාලවලදි ඒවුන්ඟේ ලඟට යන්න බැහැයි කියන්න.ලෙඩාට අයිතියක් තියෙනවා එහෙම ඉල්ලන්න.අනේ මේ කපේදිවත් ඒ එකෙක් ළඟට ඔයාලගේ බිරිඳ දුව නංඟි ගෙනියන්නඑපා මොළේ කළඳක් තියෙනවානම්. නිකම් මේවා බලළා හිටියට වැඩක් නැහැ.මුස්ලිම් පොක්ටර්ලා පස්සේ දුවනවා. අපේ ජාතිය වඳ කරන්න ඉන්න එවුන්.උන්ට කියක් හරි ලාබෙකට හොඳ ඉඩම් විකුණනවා.දැන්වත් රටේ මේවා නවත්තන්න පෙළ ගැහෙන්න.
      Reply

  2. හයිකෝට් ඇප says:

    අප්පේ..දැන් ඉතින් ඇප ගන්න හයිකෝට් යන්න එපෑයෑ සෙට් එකම..

    • හතර හිනා says:

      පලමුව අත්අඩංගුවට ගත යුත්තේ බාලවයස්කාර දැරියව විකුණූ දෙමාපියන්ව හා තරව් කාරයාවයි..මොනවද මේ හතර හිනා? ඔවුන් පෝස්ටර් උස්සාගෙන මාධ්‍ය සංදර්ශන.
      බාලවයස්කාර දැරියව විකුණූ දෙමාපියන්ව අත්අඩංගුවට ගත හොත් ප්‍රචාරක කටයුතු කරන්නේ කොහොමද යන ප්‍රශ්ණය නැගීමේ සාධාරණ අයිතිය “අධ්‍යක්ෂක මණ්ඩලය” අසන්නට පුළුවන්.
      ඊට අමතරව මේ නඩුව විභාගයට ගන්නා අධිකරණයේ මුස්ලිම් අධිකරණ ඇමති මත පමණක් විිශ්වාසය තබාගෙන දියණියගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු,බොරැල්ල පොලිසියේදී අදාල පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්ද බවට මව කියා සිටී.

  3. පබා හංසමාලි දමයන්ති says:

    වියපත් බඹරාට කියන්න, පොලිස් ඇප දීලා නිදහස් කරයි

  4. Jagath Silva says:

    Udapanninn epa. karumaya palathenakota polime enawa. hamotama meka vuna. moo thambiya kiyala dandu kande gahanna yana evun adu gane bus jak ekakwath gahala nedda

  5. Nuwanthi says:

    ගෑණු ළමයට කොස්සෙන් ගහනවා කියලා ඒ ළමයම අම්මට කියපු එකාව අත්ඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?
    ඌව අරන් ප්‍රශ්න කරානම් ගොඩක් දේවල් එළියට එයි.

  6. මොහම්මඩ් says:

    ඒය් මුජිබර්; වහාම බදුර්දීන් නිදොස් බව සිංහලයන්ට සහ දෙමලුන්ට කුරානයේ පද තේරැම් කර දෙනු.

Main News