දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?

July 30, 2021 at 12:02 am | lanka C news
දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාල වයස්කාර දැරියක් මරණයට පත්වීමට අදාළ සිදුවීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදු කළේ බලපෑම මත බවත් පවසන උන්වහන්සේ තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය පක්ෂපාතිව සිදුකළ අයද මෙයට සම්බන්ධ යයිද කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

24,461 views

13 Comments to “දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?”

  1. ගුනයා says:

    ඉන්වෙස්ටිගේෂ්න් පොන්ට්එක තමා අවසන් අවස්තාවේ කරපු ප්‍රකාශය. ඒ හෙදිය හා දොස්තරල වැඩට එන දවසක තමය් මේ ලමයා මරලා නියෙන්නේ මොකද ලමයා එලියට ගියොත් මහ එකා ගේ දේශපාලනය ඉවරය්නේ. කලින්ම බොරු ප්‍රකාශය ක් හදන්න ඇති දොස්හර යා.එතනින් තමයි investigation පටන් ගන්න ඕනේ. කොහොමවත් මැරෙන්න ගිනි තියාගන පැය 3 කින් විතර ප්‍රකාශය ක් දෙන්න විදිහක් නැහැ

Main News