දැරිය අපයෝජන කරන වීඩියෝව ගැන පියුමි හංසමාලිගෙන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

February 26, 2020 at 12:00 pm | lanka C news
දැරිය අපයෝජන කරන වීඩියෝව ගැන පියුමි හංසමාලිගෙන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම දැක්වෙන සමාජ ජාල වල මේ දිනවල හුවමාරුවන වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පියවරක් ඉදිරියට ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

අදාල වීඩියෝව ගැන ප්‍රසිද්ධ රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන්ගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

එම රංගන ශිල්පිනිය ඒ ගැන තවදුරටත් තොරතුරු ලබා දීමට සූදානමින් සිටී.

මැණික් ව්‍යාපාරික ප‍්‍රියංග පුෂ්පකුමාරට චෝදනා එල්ල වී ඇති අපචාර සිදුවීමක් ගැන මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.

 

93,970 Viewers

2 Comments to “දැරිය අපයෝජන කරන වීඩියෝව ගැන පියුමි හංසමාලිගෙන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. MD says:

    සමස්තයක් වශයෙන් ලංකාවේ කාන්තාවන් දුෂනයට පුධාන දායකත්වය දෙන්නෙ කාන්තාවන්මයි.ඔවුන් විසින්ම දුෂණය කරගැනිමෙ තත්වයකයි තියෙන්නෙ.

    • Sasha says:

      රංජන් සහ පියුමි මේ සිද්දිය දැනගෙන නීතියට පැමිනිලි නොකර හිටියට මේ දෙන්නත් ඕකට වරදකාරයෝ නෙවෙයිද.පියුමිත් මේකට උදව්‍ කරන්න ඇති අර මිනිහගෙන් සල්ලි ගන්න ඕනෙ නිසා.රංජ හිටපු ඇමතිවරයා සමාජයට මොනවද කල යහපත් වැඩේ ගනිකාවන් එන්ක ලැග්ග මිසක්.

Main News