දැරිය දුෂණය ගැන ප‍්‍රියාන් මැණික්ගෙන් ප‍්‍රශ්න කරයි.. වෛද්‍ය පරීක්‍ෂණද කරයි.. තමන් 100%ක් නිදොස් බව ඔප්පු වූ බව ඔහු කියයි..

March 6, 2020 at 3:25 am | lanka C news
දැරිය දුෂණය ගැන ප‍්‍රියාන් මැණික්ගෙන් ප‍්‍රශ්න කරයි.. වෛද්‍ය පරීක්‍ෂණද කරයි.. තමන් 100%ක් නිදොස් බව ඔප්පු වූ බව ඔහු කියයි..

බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා ලබා සිටින මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාරගෙන් ජාතික ලමා රක්ෂණ අධිකාරිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ එහි පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ වෛද්‍යවරයෙකු ලවා වෛද්‍ය පරීක්ෂණවලටද ලක්කර ඇත.

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ තමන් සියයට සීයක්ම අදාළ චෝදනා වලින් නිදහස් බව සහතික බවයි.

මේ සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා ඉදිරියේදී සියල්ල අධිකරණය ඉදිරිපත් වනු ඇතැයිද ඔහු පැවසීය.

581 views

3 Comments to “දැරිය දුෂණය ගැන ප‍්‍රියාන් මැණික්ගෙන් ප‍්‍රශ්න කරයි.. වෛද්‍ය පරීක්‍ෂණද කරයි.. තමන් 100%ක් නිදොස් බව ඔප්පු වූ බව ඔහු කියයි..”

  1. ගෝමස් says:

    කොහෙවත් ඉන්න අපතයෝ චූන් කරන්න නං අපේ උන් හෙන දක්ෂයි

  2. King Bull says:

    වෛද්‍ය වාර්ථාව – – මෙතුමාට නැකත්පත.

  3. Thiru wana says:

    This man is not a genuine Gem merchant. He spend easy money generated from hidden sources to keep his thug gangs, FB Youtube propaganda team and notorious sex doll women like Gonsamali.