දැවන්ත හැල කිඹුලෙක් ගෙට පනී.. නිවැසියන් අල්ලා ගස් බදී..

January 24, 2018 at 8:02 am | lanka C news
දැවන්ත හැල කිඹුලෙක් ගෙට පනී.. නිවැසියන් අල්ලා ගස් බදී..

වවුනියාව මන්නාරම මාර්ගයේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට  (23) පැමිණි අඩි හතහමාරක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිවසකට මිඳුලට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඇත.

කිඹුලා පැමිණි නිවසේ හිමියන් වීසින් අසල්වාසීන්ගේද සහය ඇතිව එම කිඹුලා අල්ලාගෙන ගස් බැද තිබේ.

පසුව උදෑසන මෙම කිඹුලාව නෙළුකුලම් පොලිස් ස්ථානය වෙත බාර දී ඇති අතර පසුව නෙළුකුලම පොලීසිය  වවුනියාව වනජීවී කාර්යාලයේ  නිලධාරීන්ව දැනුවත් කොට එම කිඹුලාව ඔවුන්ට බාර දීමට පියවර ගෙන තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

23 views

One Comment to “දැවන්ත හැල කිඹුලෙක් ගෙට පනී.. නිවැසියන් අල්ලා ගස් බදී..”

  1. බූරුව says:

    ඕක මොකක්ද, මේ අටපාස් ගං කබරයෙක් රටම කරවන්නෙ.

Main News