දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..

April 28, 2017 at 10:59 pm | lanka C news
දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..

උපුටා ගැනීම – colombotoday

ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.

මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්

රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන් පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ් නමැත්තෙකි.

වසරකට උලමා පූජකයන් 1500ක්.. ශරියා නීති උපාධිය සැමට නොමිළේ

වසරකට 1500 බැගින් දස වසරකදී “උලමා පූජකයන්“ හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් බිහිවන මෙම නව විශ්ව විද්‍යාලයේ මූලික අරමුණ වන අතර, ව්‍යාපාර කළමණාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඇතුළු විෂයන් කිහිපයක් යටතේ උපාධි පාථමාලා ක්‍රියාමක කිරීමටද යෝජිතය.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට අවස්ථාව ලබා දීමයි. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රධානියා ඒ ආණ්ඩුවෙත් ඇමති, මේ ආණ්ඩුවෙත් ඇමති

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීත්වය දරන්නේ වත්මන් රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ය. මෙහි වැඩ ආරම්භ කෙරුණේ ඔහු පසුගිය රජයේ යෞවන කටයුතු අමාත්‍යවරයාව සිටිය දීය. අමාත්‍ය ධූරය හරහා මෙම ව්‍යාපෘතිය සදහා නොමදව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඔහු කටයුතු කළේය. අමාත්‍ය ධුරයක් දරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රධානීත්වය දැරීමට ඔහුටත තිබෙන සදාචාරාත්මක අයිතිය පිළිබදව ගැටළුවක් මතුවන අතර, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මේ දිනවල හඩ නගන පාර්ශව වල අවධානය බැටිකලෝ කැම්පස් සහ හිස්බුල්ලා අමාත්‍යවරයා දෙසට යොමු නොවුණේ ඇයිදැයි යන්න ද මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි.

ශරියා නීති උපාධියක් ලංකාවට ඇයි ?

ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන අතර එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන අරමුණකින්ද? ඉස්ලාමීය ශරීයා (BA) උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේද යන්න බලධාරීන් වහා හෙළි කළ යුතුය.

අන්තවාදයට බිහි දොරක්

කුරාණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය සදහා ලංකාවට පැමිණි ඉන්දීය තරුණයන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී ISIS ත්‍රස්තවාදීන් සමග එකතු වී ඇති බව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි. ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් සිටින බවද ඉන්දීය බුද්ධි අංශ මෙන්ම ඇමරිකානු බුද්ධි අංශද තහවුරු කර තිබේ. නැගෙනහිර පළාත ඉස්ලාමීය අන්තවාදයේ පාරාදීසයක් වී තිබෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලින් පවා මුස්ලිම් තරුණයන් නැගෙනහිරට ගෙන්වා කුරාණය හා අන්තගාමී ශරීයා නීතිය පිළිබදව අධ්‍යාපනය ලබා දී ඔවුන් අන්තවාදී කටයුතු වල යෙදවීමේ අවදානමඉහළ යමින් පවති අතර, මෙතෙක් කල් හොර රහසේ සිදු කළ ඉස්ලාමීය අන්තවාදී ප්‍රචාරණය විශ්ව විද්‍යාල, අධ්‍යනය ආයතනය හරහා නීත්‍යානුකූලවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටී.

උපුටා ගැනීම – colombotoday

117 views

16 Comments to “දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..”

  1. සමන් says:

    ආරම්බ කලේ 2013 ??? ලංකාවට ෂරියා ඕනෙද ?……………..

    • sakunthala says:

      දැන් මුළු බටහිර ලෝකයේම ෂරියා නීතියට මුස්ලිම් වෙලයට වැට බඳිමින් යනවා .මේවනවිට බටහිර රටවල් කිහිපයකම මුස්ලිම් බුර්කා හා මුහුණු වෙලය තහනම් කර හමාරයි .ඒවගේම ශ්සරියා නිතිය ලෙස රටක නීති දෙකක් නොතිබිය යුතු බව බටහිර රටවල් තීරණය කරලා .ඇතැම් රටවල් ඒ තහනම තම චන්ද පොරොන්දු වල අංක එක ලෙස යොදා තිබෙනවා .
      ඒවගේම බොහෝ බටහිර රටවල මේ ජිහාඩ් වාදී ඉස්ලාමික අන්තවාදය පතුරුවන සවුදි අරාබි බල්ලන්ගේ මද්රාසා පාසල් තහනම් කරලා තවත් බොහෝ බටහිර රටවල් ඒවා තහනම් කරන්න සුදානම් වනවා .ඉස්ලාමිය අන්තවාදය යනු ත්‍රස්තවාදයක් ෂරියා නිතිය යනු රටවල් වල යුද්ද ඇතිකරන්න මුලික වන නීති ක්‍රමයක් .වහාම බෞද්දයන් අවදිවන්න කතෝලිකයන් අවදි වන්න සිංහලුන් දෙමළුන් අවදිවන්න මේ සැරසෙන්නේ මුළු රටම ලේ විලක් කරන්න .තම ඉදිරි පරම්පරාවන්ට ආදරේ නම් මුස්ලිම් අන්තවාදයට සවුදි අරාබිය නමැති ත්‍රස්ර්ත්වාදී රටට විරුද්දව නැගී සිටින්න .මෙම විශ්වවිද්‍යාලයට විරුද්දව නැගිසිටින්න වහාම මේය තහනම් කරන්න උද්ගෝෂණය කරන්න

      • උකුස්සා says:

        .මෙම විශ්වවිද්‍යාලයට විරුද්දව නැගිසිටින්න වහාම මේය තහනම් කරන්න උද්ගෝෂණය කරන්න
        ෂරියා නීතිය සහ වහල් වෙළඳාම
        http://gossip9news.blogspot.de/2013/01/blog-post_10.html

      • SARA says:

        STOP TEACHING SHARIYA LAW .& .BAN ISLAM UNIVERSITIES IN SRI-LANKA
        Sharia law relegates women and non-Muslims to a lesser status, and grants men enormous authority over wives, daughters and sons. It allows for the primitive treatment of women and non-Muslims, and allows child marriage and polygamy, fierce punishment – limb amputations, stonings, floggings, beheadings, crucifixions, hangings, and “honor killings” for daughters and wives who refuse to obey sharia law.

    • Gamarala says:

      Ooooiii, meeharako. Saitem hondamam
      Sharia naraka wenne kohomada?
      I like this university and I will learn this sharia with no money. Thanks for Saudi and thanks for our politicos.

      • SARA says:

        Gamaraala
        අන්තවාදී හම්බයින් ට ශාරියා හොදනම් පලයව් ඉස්ලාම් රටවලට .57 ඉස්ලාම් රටවල් තියනවා ..ලෝකයටම දැන් ඉස්ලාම් පිළිලයක් වෙලා …මේ සිංහල බෞද්ධ රටක් ….
        Islam’s War On Freedom
        https://www.youtube.com/watch?v=JIq7tsVvEoY

  2. ශරීයා says:

    එක්සත් සිරි ලංකාවක් හදමු!
    හිරු-දකුණ- සිංහලයට
    හිරු-උතුර – දමිළ මිත්‍රයන්ට
    හිරු-නැගෙන- මුස්ලිම් ආධිපත්‍යයනට

    පන්ගහ ස්ත්‍රි පාර්ලිමෙින්තු මන්ත්‍රී:
    චතු සේනාරත්න
    රටටම අංජනම් අනාවැකි කියන්නා

    • Saradiel says:

      ශරියා නීති උගන්වන විශ්ව විද්‍යාල වහාම නතර කරනු ..අපේ රටට එවැනි ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් අවශ්‍ය නැත
      ලාංකිකයෝ සියල්ලන්ටම එකම නීතියක් ක්‍රියාත්මක කළ යුතුය. මුස්ලිම් වරුන්ට ඕනෑ ඕනෑ පරිදී ළමා විවාහ නාමයෙන් බාල අපරාධ කිරීමට ඉඩ නොදිය යුතුය. පිළිකුල් සහගත බහු විවාහ ක්‍රම ලංකාවෙන් කටුගෑ යුතුය.
      එනම් කෙටියෙන් ශරියා කියා නීතියක් අපට ඕනෑ නැත.
      මොකද්ද මේ අවනීතිය …මහජාතිය සිංහල— 2600 වඩා පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටේ
      දැනට ලංකාවෙ පවතින්නේ රෝමානු නීතියයි,
      (දෙමල අයට) තේසවලමෙයි නීතියයි,
      (මුස්ලිම්ලට) ශාරියා නීතියයි කියන නීති ක්‍රම 3 තමයි ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නේ.
      ලංකාවෙ බෞද්ධ නීති ක්‍රමයක් නැහැ ..
      ඔයාලට ඉතින් රෝමානු නීතියේ සරණයි .
      දැන් යමපාලනේ පිහිටෙන් ශාරියා අල්ලාහ් සරණයි
      අහෝ අපේ රටට මේ නරුම දේශද්‍රෝහී දේශපාලුවන් නිසා සිදුවන විනාශය
      සිංහලයා තාම නිදිද ?

  3. vasana says:

    ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලය ඉදිකිරිම වහාම නතර කරනු ..අපේ රටට ඉස්ලාම් අන්තවාදය අවශ්‍ය නැත ….ශාරියා නිතිය අපේ රටේ තහනම් කරනු ..මෙයට අපේ විරුද්ධතාවය පළකරමු
    මුසල්මානු බඩු කිසිවක් ගන්න එපා
    ඔබේ ඉඩම් හෙලයටහැර දෙන්න එපා
    කුඩා දරුවො බරකැයි සලකන්න එපා
    ජිහාඩයට ශාරියා නීතියට යටවී මිය යන්න එපා
    http://maaxgossip.blogspot.de/2016/11/blog-post_25.html

  4. kumbhakarna says:

    sinhalayo awadiwunata wedak ne.. un dope eka dala, cricket match eka balala, thawa sinhalayekuta wala kapala nidagannawa..

  5. waruna says:

    2013 meka hadanda dunne..kawdad?? MR danne nedda?? babada?

  6. Lolla says:

    Be prepared for caning and Saudi type punishments

  7. Siraa says:

    Hambayek mee site eketh weda karanne

  8. බද්‍රානි says:

    ලංකාවේ ඉඳගෙන මුදල් ගෙවල හරි ඉගෙන ගන්න උත්සහ කරන සිංහල ළමුන්ව, උඹලගේ තියන කුහක කමට පිටරටට තල්ලු කරන්න උත්සහ කරන එකට, ඔහොම වෙලා මදි තොපිට????

  9. diyasena says:

    rate paalakayange kon kapala wagei

  10. samanth badda says:

    මෙව්වා මට අදාල නැත. මට මගේ රැස් වලල්ලය් ගෙරි මස් හොද්දය් තිබුනම ඇති