දැවැන්තම නායකයෙක් කියා මෛත‍්‍රී ජනාධිපති කලාට අපට සමාවෙන්න..

July 14, 2019 at 12:40 pm | lanka C news
දැවැන්තම නායකයෙක් කියා මෛත‍්‍රී ජනාධිපති කලාට අපට සමාවෙන්න..

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති වරයා බවට පත්කිරීම සම්බන්ධයෙන් තමන් ද වරදකරුවකු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

එම වරදට තමන් සහ තම පක්ෂය වගකිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙරට දැවැන්තම නායකයා ගෙන එන බවට පොරොන්දු වී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කළ බවත් අද ජනාධිපතිවරයාට බනින බැනුම් තමන්ට ද අදාළ බවත් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රතනපුර ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

10,848 Viewers

11 Comments to “දැවැන්තම නායකයෙක් කියා මෛත‍්‍රී ජනාධිපති කලාට අපට සමාවෙන්න..”

  1. tra says:

    tethakota ranil

  2. Bold Citizen says:

    Maithri was quite ok as a leader until 26th October 18 when he re-appointed the very person he vowed never to allow coming back to power..

  3. පොඩි එකා says:

    58 ලක්ෂයකට 2015 දී තේරිච්ච දේ මේගොල්ලන්ට තේරෙන්නේ දැන්… සමාව දුන්න කියලා රටට වෙච්ච විපත ආපස්සට හරවන්න පුළුවන්ද.. ආර්ථික වර්ධන වේගය 3% කියලා මහ බැංකු අධිපතිම කියනවා.. ලබන පාරත් රත්නපුර ඡනතාව රවට්ටන්නේ නැතුව පෙන්ෂන් එක අරගෙන ගෙදරට වෙලා ඉන්න…

  4. yvonne- chula says:

    me nangi – tol rathu -oya

  5. බන්ඩා says:

    බැඳුන්කරෙන් මහබැංකුව හොරා කෑ අගමැති රනිල් යූඑන්පී නායකයා හැටියට දිගටම තියාගන්න එකට සමාව ඉල්ලන්නෙ කවද්ද?

  6. Karu says:

    තොපේ අත් හදා බැලීම් වලට සමාව? පර බල්ලා. නිකම් ගොන් කයිවාරු කාරයෙක්. ඇයි හරකො ජනාධිපති වයිර බැඳ ගන්න එක හේතුවක් මහ බංකුව හොරා කාපු එක වග මිනිස්සුන්ට අමතකද? ආර්ථික වර්ධනේ 3% ට බැස්සෙ හොර තක්කඩි කම් නිසා නොවෙයිද?තොපිට ආයෙත් මිනිස්සු ඡන්දයකුත් දෙයිද?උඹ නිකම් බෝනික්කෙක්.

  7. HENA says:

    HAMANIYAN… CHANDE LANWENAKOTA THAMA MUTA EKA PENNENNE.. HAMAIYAN ..BANGA WEYAN HATHIKARE..RATA KEWATA

  8. john the baptice says:

    රනිල්ගෙන් මුන්ට ඇති තැනක් නැහැ මුන් රනිල්ගේ බෝයිස් ලා පමණයි

  9. sunimal says:

    මුන්ව හොදයි මරණ ගෙවල්වලට කුලියට අඩන්න ගෙනියන්න

  10. පොරමෝලා says:

    මූ හිතන් ඉන්නෙ තමන් මාර කෙලි කාරයෙක් කියල. ඒ උනාට රනිල් මූව පඩේකට මායිම් කරන්නෙ නෑ

  11. MD says:

    Waradda piligena Danwath illa aswenna.

Main News