දැවැන්ත පක්‍ෂයක් හදා සජිත් ජනාධිපති කරවනවා..

August 31, 2020 at 6:25 am | lanka C news
දැවැන්ත පක්‍ෂයක් හදා සජිත් ජනාධිපති කරවනවා..

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවීම සඳහා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සිවිල් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බවද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

චතුර සේනාරත්න මහතා මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා සමගි ජනබලවේගයෙන් තරඟ වැද පරාජයට පත්විය.

50,856 views

34 Comments to “දැවැන්ත පක්‍ෂයක් හදා සජිත් ජනාධිපති කරවනවා..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පසු පසින් පෙනෙන ෆාමසියෙන් බෙහෙත් ටිකක් අරන් ගෙදර යමන් පොඩි දතෝ.ඒක පැය විසි හතරම විවෘතයි.

  2. ගිරිගෝරිස් says:

    ඇයි සජිත්?
    අනේ උඹ වෙයන්කෝ ජනාධිපති.
    බැරි නම් ජනාවත් වෙයන්කෝ ප්‍රියා නැතිව.

  3. Duminda says:

    තාත්ත වගේම මූත් ලස්සනට බොරු කියනවා. මුන් කරන්නේ සජිත්ව උස්සලා තියලා බිම පොලේ ගහන එක තමයි.

  4. Makal says:

    බ… බ… බ…. බ…

  5. චතුර says:

    දැවැන්ත පක්සයක් හදන්න පුත්තලමෙන් බූරුවන්ද, කොටළුවන්ද, පරාජිතගෙ ගෙදරින් බූරුවන්ද එකතු කල යුතුය. එවිට දැවැන්ත බූරු කොටළු රැලක් හදාගත හැක. මොලයක් ඇති කිසිදු මිනිසෙක් තොපි වැනි බොරුකාර, වංචාකාරී, මිනීමරුවන් සමග හවුල් වන්නේ නැත.

  6. kamal says:

    බ… බ… බ… බොරුකාරයා

  7. Nz says:

    Issarawela oya dinala inna.

  8. cw says:

    Kunu Datha and Balu Datha