දැවැන්ත බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. කිසි තහනමක් නැතිව බැදුම්කර මගඩි සමාගමත් ලයිස්තුවේ..

February 21, 2017 at 3:00 pm | lanka C news
දැවැන්ත බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. කිසි තහනමක් නැතිව බැදුම්කර මගඩි සමාගමත් ලයිස්තුවේ..

රුපියල් බිලියන 66ක බැදුම්කර නිකුතුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනිද්දා දිනයේ පවත්වන බවට ප‍්‍රසිද්ද කර ඇත.

ඒ සදහා ප‍්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැදවා ඇති අතර එම අලෙවිකරුවන් අතර චෝදනාවන්ට ලක්ව ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමද වෙයි.

එහෙස් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ පර්පෙචුවල් ට‍්‍රෂරීස් සමාගමේ කටයුතු සීමා කරන ලද බවකි.

39 views