දැවැන්ත මංගල කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි.. සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක්.. චතුරගේ විවාහයේ වීඩියෝ මෙන්න..[Video]

August 30, 2018 at 1:20 pm | lanka C news
දැවැන්ත මංගල කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි.. සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක්.. චතුරගේ විවාහයේ වීඩියෝ මෙන්න..[Video]

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා සහ සයිටම් වෛද්‍ය ශිෂ්‍ය සරූපා සමංගි මහත්මියගේ විවාහ මංගලෝත්සවය අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

මේ සදහා පැමිණෙන් සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක් ලබා දීමට ඔවුන් කටයුතු කරමින් ඇත.

සුවිශේෂී ලෙස නිමවා ඇති මංගල කේකේ ගෙඩිය අරලිගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලාවේ වහලය ගෑවෙන මට්ටම තෙක් උසය.

160 views

35 Comments to “දැවැන්ත මංගල කේක් ගෙඩිය වහලයේ ගෑවෙයි.. සෑම ආරාධිතයෙකුටම වටිනා ත්‍යාගයක්.. චතුරගේ විවාහයේ වීඩියෝ මෙන්න..[Video]”

  1. Alfi says:

    Magulata ausha masa 6. Kella ynne mekage kate asuchi karala. Mun beheth walin komiss gannawa Issara bottu del walin komiss gatha.mahajanyata wela kannath nehe. Munta nam sapawenwa.

  2. This is not problem for Red baby elephants , because their mouths were already closed by Chathura giving money at the toilet. Lapa kumara may be a honourable guest.

  3. Wijebahu says:

    Looking at the cost of this exorbitant royal wedding, I wonder if the Dentist and his son have correctly declared their Assets & Liabilities to the Secretary of the Parliament.

  4. david milibanda says:

    Rathu Ali patiyata has fallen into a deep sleep.

  5. මාල රෝහිත says:

    එතකොට අර නැවු දතාගෙ මොන්ගල් පුතා අරන් ගොහින් බලහත්කාරකමෙන් හිරකරගෙන අඹුකමට ගත්
    බාල වයස්කාර දැරිවිය වෙනුවෙන් පහුවෙලා හෝ මංගල උත්සවයක් ගන්නෙ නැද්ද?

  6. Ponil Tech Team says:

    Honey Moon is also in the Mandirey…Ponil has advised his tech team to install video cameras from all angles to capture the video to be used later in his “We have Chathuras Video”.

  7. Kavindha says:

    හමුදාවලට කල් පැනපු ඹෞෂධ සැපයීමෙන් දතා මොන තරම්නම් ගැහිල්ලක් ගහන්ඩ ඇද්ද,
    එක වෙඩින් එහෙකට මෙච්චර සල්ලි නහස්ති කරන්ඩ?

  8. Saradiyel says:

    නාමල් රාජපක්ෂ මෙවැනි මඟුල් කෑවනම්
    රතු අලි පැටවු සහ පුර වෙසි කමිටු වල උන් රට ගිනි තියලා මේ වන විට

Main News