දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

December 6, 2019 at 12:40 pm | lanka C news
දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය.

එය විදුලි කප්පාදුවක් දක්වා යා හැකි යයිද එහිදී හෙලි විය.

විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රදානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

මෑත කාලයේදී ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට සරිලන විදුලි නිෂ්පාදනය පද්ධතියට එකතු වී නැති නිසා මෙම තත්වය ඇති තිබේ.

175 views

17 Comments to “දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..”

  1. Athula says:

    Oyawage dewal ahalama epaawelaa den… sulan balayen ratatama nomile vidulita denna puluwan kiyana sri jayawardana Pura vishwa vidyalaye mahachaarya warayage wedak gannawa ooy… hema daama ne be gagaa inne nethuwa berinam Karanna puluwan ayata deela palayalla mokaa unath

  2. David Milli-banda says:

    Oyawage dewal ahalama epaawelaa den… April aawama balamu.

  3. සරා says:

    පාහර යහපාලන ආන්ඩුව සාම්පුර් විදුලි බලගාරය නවත්තලා දැම්මා.ඒවෙනුවට විකල් බලශක්තියෙන් රටම එලිය කරනවා කියලා වාචාලකමට කියවා කියවා හිටියා විතරයි එක විදුලි ඒකකයක් ජාතික විදුලි පද්දතියට එකතු කරේ නැහැ.ඒමදිවට දැනට මාස කිහිබයක සිට පාවෙන විදුලි බලාගාරයකින් අධික මිලකට විදුලිය ගන්නවා.මුළු රටම වහපාලනය විසින් අගාධයකට ඇද දැම්මා.දැන් ඔ්වා ගැන කතා කරලා වැඩක් නැහැ දැන්මම අලුත් විදුලි බලාගාරයක් හදන්න පටන් ගන්න ඒන.ඒත් ඒක හදා ඉවර ‌ෙවෙන්න අවුරුදු 3වත් යාවි.

  4. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    සූර්ය බලයෙන් විදුලිය නිපදවීම තව තවත් දිරිමත් කල යුතුයි. ඒ වගේම න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් ඉදිකළ යුතුයි. අපේ අභීත රණවිරු ගෝඨාභය මැතිඳුට මෙම අභියෝගය බොහොම ලේසියෙන් ජය ගත හැකියි.

  5. Manel says:

    I doubt if M Amaraweera is capable of handling this issue. Someone with proper management skills need to look at how this problem van be tackled. There are many ways to address this issue. Look for alternatives. Monitor usage. reduce waste. terminate non essentials services.

Main News