දැවැන්ත සීනි බදු වංචාව ගැන හෙලි වූ කරුණු මෙන්න…
March 10, 2021 at 9:20 am | lanka C news
මුදල් අමාත්‍යාංශය විසින් මුදල් කාරක සභාවට ලබාදුන් වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2020 ඔක්තෝම්බර් 14 වනදා සිට 2021 පෙබරවාරි 20 වනදා දක්වා ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවී තිබෙන බවයි.
රජය විසින් සීනි සඳහා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරීම නිසා රජයට රුපියල් බිලියන 15.9 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි මෙහිදී හෙළිවී තිබෙ.
මෙම බදු අඩුකිරීමේ සහනය ජනතාවට නිසි පරිදි ලැබී නොමැති අතර එය සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් සිනී ආනයන සමාගම් විසින් ලබාගෙන ඇතැයි අනාවරණය වෙයි.
මම නම් කියන්නේ මේවලට ගෑවිච්ච ගෑවිච්ච එවුන්ට හෙණම ගහපිය කියලා මොකද නීතිය නම් කොහෙත්ම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ
In the Bond Scam, the people got nothing and moved on…..
In the Sugar Scam, they made money and people got Sugar in excess and ended up in hospital as well
Did Karuppiah’s sugar too came along with the excess Sugar that was imported????????
Customs never checked
ඔන්න අමු ගොන් බයියනි පොහොට්ටුවෙ මුස්ලිම් මුදලාලි ජනතා මුදලින් කෝටි එක්දාස් පන්සීයක් වංචා කල වගයි.
This is wrong statement. If duty is low more people can import then price will go down. Howevet prices cannot be reduced at once bcs of previous stock.
What is wanchawa elsr fraud reduction of duty is a normal fact
රටතුල බදු අඩු කල පසු රටට ගෙන්නා ගබඩා කරගත් එකම භාණ්ඩය සීනි විතරයි වගේ අනෙක රට තුල බදු අඩු කල අගය එලෙසින්ම අඩු නොකරපු එකම භාණ්ඩයත් සීනි වගේය රට තුල ඉන් පෙර කිසිදු භාන්ඩයක් මත පනවාපු බදු අඩුකිරීමක් හා ඒ මත භාන්ඩ ගෙනත් ගබඩා කිරිමක් වෙලාම නෑ වගේ ඇයි මේ සීනි බදු වංචාවක් ගැනකතා කරන්නෙ මෙතුලින් ආණ්ඩුව හෝ එහි එකදු මන්තිරිවරයෙක් හෝ ජනපති ලාබ ලැබු බවක් කියවෙනවාද මෙ කියන සමාගම හෝ පුද්ගලයා ඡන්දයේදි ජනපතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණට සමගි ජනබලවේගයට හරි එකසත ජාති්ක පකෂයට හරි මුදල වියදම් කලානම් හො වැඩ කලානම මෙලෙස වංචාවක් ලෙස පෙන්නිමක නඩු දැමිමක් කලාවිද මෙ සමාගම පමණක් සීනි ගෙන්නා තිබෙනවාද අනෙක් සමාගම් ඔය කියන බදු සහනය යටතේ සීනි ගෙනවිත් සහන මිළට වෙළද පොලට සීනි නිකුත් කර තිබෙනවාද එමසමාගම් ගැනකතා නොකර ඇයි එකසමාගමක් ගැනපමණක් කතා කරන්නේ එ පෙර සෙම යහ පාලෙනයට හො ජනතා විමුක්ති පෙරමුණට වියදම් නොකර ගෝඨා හා ආණ්ඩුව දිනවිමට කටයුතු කරපු නිසා ඇති කරගත් කුහක කම නිසාද එම කුහක කම ජනතාවත් කරතබාගෙන යා යුතුද