දැවිතෙල් දමා මුහුද වැනසුවාට තෙල් සංස්ථාවට නඩු වැටේ..

September 11, 2018 at 8:40 am | lanka C news
දැවිතෙල් දමා මුහුද වැනසුවාට තෙල් සංස්ථාවට නඩු වැටේ..

මුතුරාජවෙලට දැවිතෙල් පොම්මප කරද්දී නලයක කාන්දුවක් නිසා මුහුදු ජලයට ඉන්ධන මිශ්‍ර වීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු පැවරා තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙසේ නඩු පවරා ඇති බවත් පොලීසියටද පැමිණිලි කර ඇති බවත් අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කරයි.

– නාගොඩ සුමන උදයන්ත

33 views

One Comment to “දැවිතෙල් දමා මුහුද වැනසුවාට තෙල් සංස්ථාවට නඩු වැටේ..”

  1. ranil says:

    ඉතින් ඕකෙ වැරැද්ද කරල තියෙන්නෙ රාජපක්‍ෂ රජයෙන්නෙ. නඩු දාන්න ඕනැ එවකට හිටපු ඇමති පච රණවකට නේද

Main News