දැවෙන ප්‍රශ්ණයක් විසදයි.. රට පුරා ස්වයංක්‍රිය කොන්ඩම්(කොපු) යන්ත්‍ර සවි කරයි..
November 23, 2017 at 2:10 pm | lanka C news
හදිසි අවශ්‍යතාවයන් සදහා උවමනා වන උපත් පාලන කොපු මිලට ගැනීම සදහා ස්වයංක්‍රිය යන්ත්‍ර රට පුරා සවි කිරීමට වැඩපිලිලෙක් ආරම්භ වී ඇත.
මෙහි පලමු යන්ත්‍රය කොළඹ ටොරින්ටන් මාවතේ මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර කොළඹ නගරයේ තවත් ස්ථාන කිහිපයකම ඒවා සවි කිරීමට සූදානම් කෙරෙමින් තිබේ.
මෙමගින් කොන්ඩම් පැකැට්ටුවක් ලබා ගැනීම සිදු කල හැක්කේ ජංගම දුරකතනයකින් මුදල් බැර කිරීමෙන් පසු ලැබෙන රහස් අංකය යන්ත්‍රයට ඇතුළු කිරීමෙනුයි.
එක් පැකැට්ටුවක් සදහා දුරකතන බිලෙන් රුපියල් 50ක් අය කෙරෙයි.
දැනට මෙම පහසුකම ලබා දෙන්නේ ඩයලොග් සමාගම ඔස්සේ පමණි.
මෙම පළමු යන්ත්‍රය කවුරුන් විසින් විවෘත කරන ලද්දේදැයි වාර්තා නොවෙයි.
වයි ෆයි වෙනුවට කොන්ඩම්!
hoda wadak kalamai mage hithe…bohoma watina wadak…..
බඩුවකුත් ඔකෙන්ම ලැබෙන විදියට හදන්න කියපල්ලා, අපි ඕව අරන් අතේ තියන් ඉන්නද?
බයවෙන්න එපා බ්‍රෝ .. බඩු වටපිටාවට වෙලා ඕවා දිහා ඇහැ ගහගෙන ඉඳි …
පියල් හරියට හරි. එවුන් බලාගෙන ඉන්නේ ඇස්පිල්ලන් නොගහා කවුද ගන්න එවුන් කියලා. hook එක දාගන්න!!
Installation of condom machines is an important strategy to prevent sexually transmitted infections (STI)
I feel very sorry for literacy of my country people.
These things encourage prostitution .. (may be you could be one of them! that’s why you need them!!) What a slutty woman you are!! and Literacy means “the ability to read and write”
මේ මැෂින් හයි කිරීමත් මහින්දලගෙ වැඩක්.රනිල්ලට,සජිත්ලට,මංගලලට මෙව්ව තිබ්බත් එකයි ,නැතත් එකයි.
බැඳුම්කරේට කෝල් කරල කෙලව ගත්ත උන්ම තමා මේකට කෝල් කරලත් කෙලව ගන්නෙ.තඹය 167යි,ටොමිය 220යි,අප්පුව 87යි,දයා22යි,රාජකරුණ 620යි,අහක ඉන්න වත්තල ජෝන් 2340යි,කාල වරෙන්කො.ඒකෙත් කප් එක ජෝන් මාමට?
ජොනා ඉතින් වියාගා ගහන එකා නේ. ඌට කොන්ඩෝම් වැඩක් නැහැ
ඇයි මේ මිනිස්සුන්ට ගෑනුන්ට බැරි මම වගේ කොම්පියුටර් තිරය දිහා බලාගෙන තමන්ගේම අතෙන් ආතල් එකක් ගන්න … වෙලාව මුදල් කොච්චර ඉතුරුද ..
ඕවා හයි කරන්න තිබුනේ පොළොන්නරුවේ
ඉතින් මේක හොඳ වැඩක්නේ
මම කසාද බැඳලා හිටියත් ෆාමසියකට ගිහින් කොන්ඩෝම් එකක් ඉල්ලන්න අදත් ලැජ්ජයි
මෙතනත් වංචාව ලැබෙන හැමදෙයකින්ම වංචාව මෙහෙමත් අසමස්ත්ජාති අමනයෝ ටිකක්.මේකට මොන හත්හිල්වුවකටද දුරකථනයක් සම්බන්ද කළේ? coins ටිකක් තීබුණානම් හොඳටම ඇති නොවැ මුන්දන්න මගුලක් නැ කරන්නම් වාලේ කරන්න හදනවා.