දෑතම ඔසවා අනුමතයි… ගෝටාභයට ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහයෝගය..

January 14, 2019 at 10:25 pm | lanka C news
දෑතම ඔසවා අනුමතයි… ගෝටාභයට ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහයෝගය..

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අත් දෙකම ඔසවා ඊට කැමැත්ත පල කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතා සමීපව කටයුතු කරන අය නිසා ඔවුන් සමඟින් ගමනක් යාම අපහසු නැතැයිද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදීය.

22,910 Viewers

38 Comments to “දෑතම ඔසවා අනුමතයි… ගෝටාභයට ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහයෝගය..”

  1. Snow White says:

    Congratulations. You are the best!

    • නෙල්සන් පයියාගල says:

      රෝහිත කිවිවට වැඩක් නැහැ. බැසිල් කිවිවොත් තමයි හරියටම හරි. රෝහිතලගෙ තියෙන්නෙ Voice Cut Politics.

      • කාදිනල් ගොනා says:

        පව් ඉතින්. බයි හීන වලට අන්තිමට මහින්ද කරන දේ අපි දන්නවා. 😀

        • මිලි බංඩා says:

          මොන ආගමකවත් ආගමික නායකයන්ට අපහාස කරන්ඩඑපා පාහරයෝ!

        • Kadar says:

          කාදිනල් ගොනා පවි අනේ ඔයා.

          • mohan perera says:

            You are a fool to insult a religious leader. You are a bull. Don’t insult a leader of any religion. You are fool and a bull.

        • mohan perera says:

          you are a fool and a bull. Umba thamai gona. Youa re a fool to insult a religions leader. Umba kisima agamak nethi gonek.

  2. Samarakoon says:

    ජයවේවා! ශ්‍රී ලංකාවට ශුභම, ශුභ අනාගතයක්!

  3. Ice Manju says:

    When the Election nears he will travel to California. Mark my words.

    • හැක හැක says:

      උඹ අන්දකයිප්පු කාලද?

      • Jayathu says:

        He will go to California Party with Mal Mal Supervisor living in an Eight Million Dollar House….Just Saying…

        • Sam Soyza says:

          Why doesn’t he go now?
          Mun dhan athe paththuwena patta pal boru mawana.
          Monglayage pacha conthrath eka mey sare bara dhiela thiyenne Jeppantadha?

  4. henepola seewaka thero says:

    ඉතා දරුණු පසුබෑමකට ලක්ව ඇති අපේ මවුබිම නැවතත් සෞභාග්‍යය කරා යොමුකල හැක්කේ ගෝඪාභය රාජපක්ෂ
    මැතිතුමාට පමණයි.

    ඔබතුමාට තෙරුවන් සරණයි!

    • Alapaluwa says:

      රටට මහා වසංගතයක් වෙලා තිබෙන මේ පාතාලය සාහා කුඩු,කුඩුවෙලා යන්න දෙන්න පුළුවන් එකම බලවතා මේ අපේ ගොටභය මැතිතුමා පමණි!!

      • මාතුපාල says:

        සම්පූර්ණ ඇත්ත! මම ඔබතුමා සමග 100% ක් එකඟයි.

    • හැකහැක says:

      කම්බ හොරෙක් ඇවිල්ලා පට්ට හොරැන්ව අල්ලනවලු..අළුත් තියරියක්.

      • බයිල මෝ says:

        මූ නම් අයර්ලන්තෙ ලප කුමාරම වෙන්ඩ ඕනැ.
        වේලු ඇරුනහම ගෝඨාට වැඩියෙම බය ලප කුමාරයි.

  5. Cyril says:

    Congratulations! Jayen jaya Gota obata. Api ada indala parata bahala Gota dinawanna wada.
    Budu saranai

  6. Ratata Adhare says:

    If Gota becomes the president of SL, our country will be prosperous once again.
    So, it is everyone’s responsibility to make sure Gota is the winner at the next presidential election!

  7. Alapaluwa says:

    රටේ පැවැත්මත්,අලංකාරවත්,නිර්මානවත්,ඉසුරුමත් නව රටාවකට ගෙනයන්න පුළුවන්එකම නිර්මාතෘවරයා මේ අපේ වීර ගොටභය මිස වෙනත් කවුරුවත් නොව.පසුගිය වකවානුවේ යම් යම් අඩු ලුහුඬු තිබුණත් එය නිවැරදිකර රට රටක් විදියට අපි කාට කාටවත් නොබියව සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් යැයි සිතන කවුරුත් ,ඒවගේම රටට නියම ආදරය ඇති පුරවැසියන් සිටිනම් දෙපාරක් නොසිතා අපගේ මේ විරයානන්ව ගෙනඒමට පෙළගැසෙන්න.එයයි ඔබගෙන් රටට විය යුතු නියම සේවය.නැතිව රට කාබාසිනියා කර කෑලි කෑලිවලට කඩා සියලු ජනකොටස් අසමගියෙන් සිටුවන්න බලා සිටින පරගැත්තන්ට නොබියව අතුල්පාරදී අපි බැඳගමු අත්වැල් අපේ ගොටභය මැතිතුමාගේ දායකත්වය වෙනුවෙන්!!

  8. Lakwasiya says:

    Gota is not a politician, current politicians cannot be trusted. Gota has important qualities to become president and the public understand it more than those politicians. His positives are; served in military, shown results by action not by words, very intelligent,disciplined, he has a clear vision for the country and he knows how to achieve it. Yes, give up your politics and support this true Sri Lanka hero to make it happen. Do not fall into all the dirty unfounded negative false rumors against him. He is not a criminal as the most powerful politicians today. He has a very straight forward personality so he may have difficult time giving fancy dream talks.
    It should be the people who should decide on him not UNP, Champika, Rajitha, SF, RW, Mangala or Welgama.

  9. A says:

    All the best sir. People are with u but don’t mess around with our morther LANKA when u become leader of our country in 2020.

  10. charles says:

    Will MY3 agree to support Gota. If MY3 agrees Gota will definitely win. If not it will be close one.

  11. Podi wije says:

    American karayek me rate kawadawath janadhipathi wenne naha. Thiyena nadu walata balapam karanna oya wage gon katha kiwuwata lagadeema hiragedara gihin ethana inna ewungen pitipasse hila loku karaganna thamayi wenne

  12. sarath says:

    Gota has a only vision to develop the country.

  13. kawinda says:

    Last days of UNP.

  14. Nim says:

    JAYAWEWA JAYAWEWA JAYAWEWA
    THERUWAN SARANI
    DEVI PIHITI

  15. lotus says:

    37 years old , Indian origin Tulsi Gabbard announced that she was running for president of the United States . 😇.

  16. Samarakoon says:

    Great, Mr. Rajapakse. You’re the honorable candidate for the presidential position.

  17. ශිු ලංකා මාතාවගේ බලාපොරොත්තුව ජය වේවා අපි වෙනුවෙන් ඔබතුමාට. නැතිවුන අපේ ජාතිය, නැතිවුන අපේ කම, නැතිවුන අපේ බෞද්ධාගම සහ නැතිවු අපේ සංස්කෘතිය නැවත ගොඩ නගන්න සියලුම ලාංකික අපි ඔබ සමඟයි

  18. ජයහඩ says:

    වසර හතරකට ආසන්න කාලයක් බොරුවෙන් හා වංචාවෙන් රට ආගාදයකට පත් කර සිංහල ජාතිය නැත්තටම නැති කල මේ වසවර්ථි රජය පෙරලා නැවත අපිට රටක් ඇති කරන්න පැමිණෙන්න ගරු ගෝඨාභය මැතිඳුනි

  19. ශ්‍රි විභූතිය නැවත ඇති කරන්න රට අංලකාර කර සිංහල ජාතියට නැවත ප්‍රාණය දෙන්න, පැමිණි ඔබට හෙළයන්ගේ ආශිර්වාදය මෙන්ම අපේ ප්‍රාණයද ඔබ සමඟයි. ඔබට තුරුණුවන්ගේ හා තින්තුන් කෝටීයක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා

  20. ගණදුර දුරුකර පැමිණි ඔබට ආශිර්වාදය ලැබේවා නැවත ශ්‍රි ලක්දෙරණ පරගැති හතුරන්ගෙන් රැක ගන්න. ඔබට ජය වේවා…!

  21. යක්ක ලේ තියෙන නියම හෙළයෝ බොලව් අපි. නැවත රාවණා යුගයක් ඇති කිරීමට හෙලයන් වන අපි අවධියෙන් මෙතුමා සමඟ පෙල ගැසෙමු. සියලු පර සතුරන් නෙරපා දමමු. රාවණා පරපුර නැවත බිහිකරමු අපි යක්කයෝ බොලව්

  22. sara says:

    For sure gota will be the next president and the most populer MR will be the pimier 2020 whoever donot want to see it. That is the most peoples reading

  23. රණහඩ says:

    රණබිමේ රණහඩ ඔබයි ගෝඨාභය මැතිඳුණි. නමුත් පරගැති පරයන්ටම හිස නවනා ඉතාමත් ආකාරුණික මිනිසුන් ගැවසෙන බැවින් ආරක්ෂා වෙන්න. ඔබට ජය ජය ජය

  24. Suda says:

    Gotabaya Rajapakse is a good choice by mahinda rajapakse as Gota has proved by action not by argument. All the politicians so far failed after independence and as a result, each citizen has to pay 435000/ to overseas.
    Gota is proven leader with leadership qualities who knows how to get the job done from capable people.I Have worked with him and found extremely comfortable to work as he provides timely advice and he never let his subordinates down so we can rely on his leadership.
    At the same time, MR’s popularity has been dropped due to recent setbacks and being friendly with sirisena who betrayed mahinda and the party and joined hands with UNP and it presents a huge challenge for Gota to secure confidence of majority of sinhala votes as minority votes are always towards Unp.
    Some argue that Gota can win without minority . That type of arguments are baseless and without practical realities. No one can win without some support of minority votes and JVP and Christian votes are deciding factors.
    If Gota pays attention to all the relevant factors and launch a field survey/ research to understand the pulse of people together with correct people in order to put the election campaign to the correct track,he should be able to make it . Otherwise it will be a disaster to the country.

Main News