දෑහිතකාමී නාහිමියෝ අද දැයෙන් සමුගනිති..

February 8, 2018 at 8:02 am | lanka C news
දෑහිතකාමී නාහිමියෝ අද දැයෙන් සමුගනිති..

අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහියන්ගේ දේහය පිළිබඳ ආදාහනෝත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

හිමියන්ගේ දේහය අද දහවල් 12.00 දක්‌වා මහජන ගෞරවය සදහා බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර පස්‌වරු 1.00ට අවමංගල්‍ය පෙරහැර ඇරඹෙයි.

විශ්වවිද්‍යාල භූමියට පැමිණීමෙන් පසු දේහය විශ්වවිද්‍යාලයේ උප කුලපති ඇතුළු අධ්‍යයන කාර්ය මණ්‌ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩාලය, ශිෂ්‍යයින් විසින් පිළිගෙන ආදාහනොත්සවය පැවැත්වෙන පිටිය වෙත ගෙනයාමට නියමිතය.

විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක් වූ උන් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු ඇතිවූ හෘදයාබාදයක් නිසා අපවත් වූ බව රෝහල් බලධාරීහු කියති.

39 views

22 Comments to “දෑහිතකාමී නාහිමියෝ අද දැයෙන් සමුගනිති..”

  1. අලි පැටියා says:

    අවිහිංසාව බුදු දහමේ ප්‍රධාන අංගයක්. වලව්කාරයෝ වගේ පන්සල් වල අලි බැඳගෙන ඉන්න එක මොනතරම් දහමට ගැලපෙනවද?

    • Nuwan says:

      Oba hari mithura.

    • Ranjan says:

      එතකොට කැලේ ඉන්න අලියන් ඇතුන් මරාදමන ගැන මොකද හිතෙන්නේ අලි පැටියා.

      • ලොකු අලියා says:

        ප්‍රාණඝාතය ගැන අමුතුවෙන් මොනව හීතන්නද?

        • maraya says:

          ලොකු අලියා….තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටු

        • sky says:

          අල්ලාහු අක්බර් කප්පන් සතුන්ගේ බෙල්ල ..බිලි දීමපන් moon god ට ..සතුන්ගේ මල කුණු වලින් බඩ පුරවා ගන්න පුළුවනිනෙ එකට කමක් නැහැ නේද ?ඔබවැනි අය ප්‍රාණඝාතය ගැන අමුතුවෙන් මොනව හීතන්නද ලොකු අලියා
          ..පන්සල් වල අලි ඇතුන් මරලා මස් කන්නේ නැහැ ..ඔවුන්ට කෑම දීලා බෙහෙත් දීලා නාවලා ආදරයෙන් රැකබලා ගන්නවා .
          .එක වරදක් ප්‍රාණඝාතයක් නොවේ ..
          ගරුතර අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහියන්ට නිවන් සැප ලැබේවා

    • විශ් says:

      අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමින්වහන්සේ බොහෝ පිරිසකගේ වන්දනාවට, ඇගයීමට ලක්වූ මහා යතිවරයාණන් නමක් බව ඇත්ත.
      නමුත් සියලු දේ අත්හල යුතුය, අල්පෙජ්ජතාවය රැක ගත යුතුය යන්න අද සංග සමාජය තුලින් ගිලිහි ගොස් ඇත
      එබැවින් මෙතැනදී දහම ගැන කතාකිරීම තේරුමක් නැහැ නේද?

      • Saradiel says:

        අපවත් වූ ගෞරවනීය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහියන්ට නිවන් සැප ලැබේවා !!!!!!!!!!!

    • Sanidu Sooriarachchi says:

      සත්තු විදියට පන්සලේ ඉන්න අලියා විතරක් සමහරුන්ට පෙන්නේ ඇයි? ගෙදර කූඩු කරගෙන ඉන්න බල්ලත් පුසත් පුංචි කාලෙම අම්මගෙන් වෙන්කරලා තාප්ප අතරේ හිර කරගෙන නේද හදන්නේ. ඔයාලගේ ටැංකියේ ඉන්න ගෝල්ඩ් ෆිෂ් ගැනත් හිතන්න. නිකන් ජනප්‍රිය මාතෘකා කතා කරලා සත්ව අවිහින්සාවදීන් වෙන්නේ නැතුව.

      • ලොකු අලියා says:

        රටේ සාමාන්‍ය මිනිසෙක් ගෙදරක බල්ලෙක්/මාළුවෙක් ඇති කිරීමත්, ප්‍රමුඛ පෙළේ බොදු යතිවරයාණන් නමක් අලියෙක් ඇති කිරීමත් හරහා ලෝකෙට දෙන පණිවුඩය එක සමානද?

        • sinha le says:

          බොදු යතිවරයාණන් නමක් අලියෙක් ඇති කිරීමත් හරහා ලෝකෙට දෙන පණිවුඩය සත්ව ආදරය ..කරුණාව ..ආරක්ෂාව මෛත්‍රිය

    • gobbasena says:

      Aliyata kiyala puke arawagathththanam oya lede honda wenawa…………………….

    • nalin says:

      Elephant was a gift from Myanmar. Thero didn’t get elephants with the support of our wild life authorities from our own jungles. Are you the one who would provide the required tusker to the Temple for its Perahera. Even Dalada Maligawa and all major Temple that have annual Perahera have their own tuskers and it was a tradition. Just because there are new born Busddhists like you, are we to do away with the centuries old traditions that are part and part of the same culture. Go and fly a kite. The bane of Sri Lanka is that we have people like you who are with the Utopian ideas that are aimed at uprooting our own traditions. You are no where compared to the Thero who is not only a Leading Academic (not due to political appointment he was first Vice Chancellor and now the Chancellor with a PhD from Lancashire University) but also a fearless thought leader in our Country.

    • Love nature says:

      බුදුන්ට ද උවටැන් කළ පූජනීය සත්වයෙකු වූ අලියා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් .. අපේ බෞද්ධ සංස්කෘතියේ විශේෂ සංකේතය වූ අලි ඇතුන් පන්සල් වල ආදරයෙන් රැකබලා ගැනීම වරදක් වන්නේ කෙසේද ?
      විල්පත්තුවේ කැලා කපමින් අලි ඇතුන් ඇතුළු අනෙක් සතුන්ගේ වාසස්ථානයක් වූ ඇතුළු නැගෙනහිර වනරක්ෂිත විනාශකරමින් ගොඩ නගන ඉස්ලාම් කොළණි ගැන ඇයි විරුද්ධතාවක් පල නොකරන්නේ? එහි මරා දමන අපේ ජාතික සම්පත් වූ ඇතුන් අලින් සත්තු නොවේද ?
      පන්සල් වල ආදරයෙන් ඇතිකරන අලින් ගැන මොකද්ද මේ තියන පුදුම අනුකම්පාව ? එම සතුන් සැපට ජිවත් වෙනවා …
      කොහොමත් පන්සලේ අලි සිටීමට විරුද්ධ වන්නේ අන්‍යාගමිකයන් ..බෞද්ධ සංස්කෘතිය විනාශකිරීමට උත්සාහ කිරීමක් .
      .පෙරහැර ගැන ඔවුන් දක්වන්නේ පුදුම ඉර්ෂියාවක් .
      .සිකුරාදාට ඉස්ලාම් පල්ලි ගිහින් අල්ලාහ් වෙනුවෙන් දහස් ගණන් ගවයන් එළුවන් කුකුලන් ඇතුළු සතුන්ගේ බෙලි කපන ඉස්ලාම් ජාතිකයන් ගැන ඇයි විරුද්ධත්වය පල නොකරන්නේ ? ඔවුන්ගේ මස් කන නිසාද ? ඔබ වැනි පුද්ගලයන් අපේ රටට සාපයක්

  2. හෙළයෙක් says:

    ඩා හිතැති මහා නායක හිමිපාණන්ට අපේ ආචාරය. නිවන් සුව ලැබේවා.

    • Mahasona says:

      @ (සිංහලයෙක් නොවන) හම්බ හෙළයෙක්

      Shut your hamba mouth you fool ,,, never insult our Ven. Buddhist Monk ..This is a buddhist Country

  3. අවිහිංසාව says:

    හරක් පැටියෙක් me වගේ වෙලවටත් උම්බෑ කියලා තියෙනවා. අම්ම හම්බයෙක්ද?බුද්ධාගම නොදන්නා අවලමෙක්.අවජාතකයෙක්.

  4. Sadda says:

    සතෙකුට කන්න බොන්න දීලා හදා ගන්න එකත් පිනක්. ඔබ වහන්සෙට අමා මහ නිවන් සැප අත්වේවා. ඔබ වහන්සේ හරි වැරැද්ද නිවවැරදිව දැක්ක සංඝ පීතෲවරයෙක්.

  5. අමනයෝ පන්සලක ඉන්න ඇතෙක් කරන්නේ යුග මෙහෙවරක්
    ඒ ඇතුන් ගන්නෙත් අංග ලක්ෂණ හොඳට හොයල බලල .
    ඇතාගේ අංග ලක්ෂණ හෙව්වට ඇත ගොව්වගේ ගැලපීම බලන්නේ නැහැ
    මේ ඇත් ගොව්වා උස මහත අකාරුනිකයෙක්
    ඇත පැටියා සෙල්ලමට කෑම එහෙ මෙහෙ විසි කරනකොට මු පටියට කිතුල් කදන් පලු අරගෙන ගහනවා චන්ඩිය වගේ මිනුස්සු දිහා බල බලා
    ඇත් ගොව්වා ලගින් යනකොට patiya හතර පහට අම්බරෙනවා මං ඇස්දෙකෙන් දැකල තියනවා
    එහෙම කලාම සත නිකන්ම දරුණු වෙනවා
    දැන් මුන් (ගොව්වෝ) වද දීල ඌ තවත් දරුනුවෙලා ඇති
    මුගෙන් ගන්න බැරි වාඩුව නාහිමිගෙන් ගන්න පැ ටිය පහරක් ගැහුව්ව්ව විතරෛ
    මරන්න අනල නැහැ
    මගල්කන්දේ හිමියනි මින්පසු පන්සලකට ගන්න සද්දන්ත පින්වත් යුගමෙහවර කරන ඇත රජවරුන් බලාගන්න ගේ ද අංගලක්‍ෂණ පිරික්සීමේ නීතියක් ගෙන්න
    ඇත්තු පන්සලක හිටියොත් සැපට සනීපෙට හැදෙනවා
    කලේ නිදහසේ ඉන්න දෙනවද
    නෑ මරණ කනවා දෙපා තිරිසන්නු

  6. අති උතුම් හම්බයා says:

    මේ ගොබ්බයෝ මෙතන මොනතරම් කොට කොට පච කෙලියත් වැරදි වහ ගන්න, අන්තිමට කර්මයෙන් දුන්න ගේමම ඇති. අන්න නියම ධර්මය!

    මුන් අහක යන පව් අනුමෝදන් කරගන්නව.

  7. අති උතුම් හම්බයා says:

    Love nature says: බුදුන්ට ද උවටැන් කළ පූජනීය සත්වයෙකු වූ අලියා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක්

    කවදද බොල තොපේ බුදුන් වහන්සේ අලි ජේතවනාරාමයෙ තියාගෙන දම්වැල් දැම්මේ මව් ඇතින්නගෙන් වෙන් කරල. අනේ තොපෙ මහලොකු බෞද්ධ කම.

    • Mahesh says:

      පට්ට කතාව මචං. උඹේ හිතීම නම් බෞද්ධයි නම කෙසේ වෙතත්.

Main News