දෑහිතකාමී VOGලා නිහඬතාව බිදිති.. ‘බොරු කතා වැඩක් නෑ.. අඬු ඕන නෑ.. ඇගිල්ලෙන් මිරිකලත් වඳ කරන්න පුළුවන්..’- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ

May 28, 2019 at 9:20 am | lanka C news
දෑහිතකාමී VOGලා නිහඬතාව බිදිති.. ‘බොරු කතා වැඩක් නෑ.. අඬු ඕන නෑ.. ඇගිල්ලෙන් මිරිකලත් වඳ කරන්න පුළුවන්..’- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ

ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.

රංජන් කස්තුරි
– lankadeepa

43 views

41 Comments to “දෑහිතකාමී VOGලා නිහඬතාව බිදිති.. ‘බොරු කතා වැඩක් නෑ.. අඬු ඕන නෑ.. ඇගිල්ලෙන් මිරිකලත් වඳ කරන්න පුළුවන්..’- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ”

  1. Love nature says:

    ලෝකයේ තිබෙන සැම බෞද්ද රටක්ම මෙයට විරුද්දව වහාම කටයුතු කල යුතුය

    • The people says:

      The Nation’s tribute to the Professor.This is a very serious matter which threatens the growth of other races. Should not go to show good will to fellow academic staff ,students or friends on this types of base,mean acts.

    • Janaka says:

      “ලෝකයේ තිබෙන සෑම බෞද්ධ රටක්ම” ….හිනස්සලා මරන්න එපා බන්. ඒකට මට පු*නුත් හිනා ගියා කියහංකෝ.

  2. Sun says:

    Doctors are not like olden days, similar to our politicians they running for money.Do not care about things. That has come from our money making leadership. They don’t care about people, their target is money. Just give a good smile and write a big bill according to your income.

  3. අපේ රට says:

    කරාපිටියෙන් කොළබට ආපු අපේ දොස්තර මහතාගේ පැහැදිලිකිරිම කාටත් තේරෙනව ඇතිනේද?.මේවගේ අනිත් අයත් නිහඬතාවය බිද අවදිවෙන්න,නැත්නම් ඔය පිට්ටනියේ කදන්පනුවො පිනුම්ගසයි.

  4. මේ ඩොකාට මරණීය දණ්ඩනය දෙන්න ඕනෙ සිරිසේනට ජනාධිපති වෙන්න පුලුවන් එතකොට

Main News