දිගටම රට වසා තබන්න බෑ..- අගමැති..

August 27, 2021 at 8:40 am | lanka C news
දිගටම රට වසා තබන්න බෑ..- අගමැති..

දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටතුළ පැතිර පවතින කොරෝනා ව්‍යාප්තියෙන් රට බේරා ගැනීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවද ඒ මහතා කියා සිටියි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

33,227 views

14 Comments to “දිගටම රට වසා තබන්න බෑ..- අගමැති..”

  1. Karunarathna says:

    සෞක්‍ය අංශෙ උන්ට ඕන විදියට, ජෙප්පොන්ට ඕන විදියට, සමිතිවලට ඕන විදියට, රට පාලනය කරන්න දෙන්න එපා.. මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට, එන් ජී ඕ කාරයොන්ට රටේ ආර්තිකේ ගැන තේරෙන්නෙ නෑ.. රට වහලා රටට කෙල උනොත් මුලින්ම කැපෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩිය කියලා දන්නෙ නැති හරක්..

  2. nimal says:

    පාපිෂ්ඨ සාහසිකයන් da rata wahala tiyenne.. monawada massuno kiyana katha aurudu 10 k rata kala thawa kanne enne ewada

    • pradeepa says:

      ETHAKOTA LANKAAWEN THRASTHAWAADAYEN BEERAGATHTHE,,, IITA PASSE RATA SANWARDANAYA KALEE OBEE BAAPPOCHCHI WENNA ATHI…. ANEE MEHEMATH KAALAKANNI INNA RATAK….