දිගන ඊයේ ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

March 6, 2018 at 12:40 pm | lanka C news
දිගන ඊයේ ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

ඊයේ මහනුවර දිගන කලහකාරී සිදුවීමක් ඇතිවූ ප‍්‍රදේශයේ ගින්නට හසු වූ නිවසක තිබූ මග සිරුරක් හමු වී තිබේ.

28 හැවිරිදි අබ්දුල් බාස්ත් නම් තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මල සිරුරු සම්බන්දයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වෙයි.

මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍සණ ආරම්භ කිරීම රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට යවා ඇත.

4 views

10 Comments to “දිගන ඊයේ ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..”

  1. නයා.... says:

    මූලික මිනී මැරුමට සම්බන්ධ නැති අහින්සකයෙකු ජීවිතයෙන් වන්දි ගෙවා ඇති බවක් පෙනේ.

    ගෝත්‍රික කාලකන්නින් අතින් මැරුම් කෑ අසරන මනුශ්‍යයාට සුගතියක උපත ප්‍රාර්ථනා කරමු.

    තවත් ජීවිත ව බිලි ගන්නට නොදී මේ තත්වය පාලනය කර ගැනීමට මෝඩ පාලකයන්ට බල කර සිටිමු.

  2. රටෙ එකා says:

    දැන් ඉතින් මේ රටෙ සුලුජාතීන්ට ප්‍රශ්න තියෙන නිසා රට බෙදාගෙන පාලනය කරන්න ඕනෙ කියන එවුන්ට රජ මගුල් වගෙ ඇති. සින්හල අපිටත් ලැජ්ජයි මේ වැඩ.

    • SUNIMAL says:

      මොකටද ලජ්ජා වෙන්නේ ? මේ ප්‍රශ්න ඇතිකළේ මුස්ලිම් අන්තවාදීන් ..
      සිංහලයකුට තමන්ගේ මව් බිමේ නිදහසේ ගමන් කිරීමට බැරිද ? මේක අපේ රට
      සුළු ජාතින් ට බයේ ජිවත් වීමට තරම් සිංහලයන් නිවටයන් නොවේ …

      • desta says:

        niyamai para tambi dagalanawa wedi kudu genne un ratama kanawa

      • රටෙ එකා says:

        මිනිහෙක්ට ගහලා මරපු අන්තවාදියොයි, කඩ ගෙවල් වලට ගිනි තියපු අන්තවාදියොයි දෙගොල්ලොම එකයි

    • siraa says:

      Lajja nam pala, mee harak… Hambaya thamayi hari…

  3. Saradiel says:

    මුස්ලිම් අන්තවාදය
    වැනසිය යුතුය
    මුස්ලිම් සහෝදරත්වය
    රැකගත යුතුය

  4. daminda says:

    beruwalata halapu kandulu amathaka karana paadama………

  5. sanidu sooriarachchi says:

    මෝඩ සිංහලයට දැන්වත් තේරෙයිද මන්ද? අපිට අසාධාරණයක් උනහම කරන මෝඩ වැඩ සහ උන් ඒවා ජාත්යින්තරයට විකුණන විදිය ගැන. මැරුන මනුස්සය ගැන දුක නම් කරන්න ඕන ඒ පවුලට ජීවත් වෙන්න ක්‍රමයක් හදන එකයි. බොරු ජාත්යාලේ පෙන්නන එක නෙවෙයි. නිකරුනේ රටේ නම කැත කරනවා.

  6. marrakkalayo and ALL sulu jathikayo AND the sulu jathik eelam yamapalana parayo should be chased out immediately out of our motherland NOW.

Main News