දිගම්බරම්ගේ පක්‍ෂයෙන් ගෝටාභයට කොල එලි දල්වයි..

January 20, 2020 at 11:20 am | lanka C news
දිගම්බරම්ගේ පක්‍ෂයෙන් ගෝටාභයට කොල එලි දල්වයි..

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය විසින් කැබිනට් අනුමැතියක් ලබාගෙන කටයුතු කිරිම අගය කරන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

තිලකරාජ් මන්ත්‍රිවරයා එ බව කියා සිටියේ කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය විසින් හැටන් ඩි.කේ.ඩබ්ලිව් ශාලාවේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාකරනු ලැබුවේ සාමුහික ගිවිසුමක් අනුව බවත්, එම ගිවිසුම අහෝසි කර ඉදිරියේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය විසින්ම කටයුතු කල යුතු බවද මයිල්වාගනම් තිලකරාජ් මහතා වැඩි දුරටත් කියා සිටියා.

මෙම තෛපොංගල් දින උත්සවයට කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

39,515 Viewers

8 Comments to “දිගම්බරම්ගේ පක්‍ෂයෙන් ගෝටාභයට කොල එලි දල්වයි..”

  1. kamal says:

    දිගම්බරම් අමතන දියසෙන් කුමාරයා
    පුතා දෙමල නෙවෙයි සිංහල රංජන් සිංහල නෙවෙයි ඉංග්‍රිසි රෝහිත සිංහල නෙවෙයි කාලි අම්මා විස්වාස කරන දෙමල. ඒක හින්දා පුතේ අපට වටින්නෙ නුඹගෙ අහිංසක මනුස්‍යත්වය නුඹ ගෝටා එක්ක එක්කහු වි වතුකරයේ තේ වෙනුවට එලවලු වවන්න පටන් ගන්න තේ ක්‍රමානුකුලව අඩු කරගෙන යන්න. මොනවද හොද කියා නුවරඑලියේ එලවුලු ගොවින්ගෙන් අහන්න. අධ්‍යාපනය වඩා වටින්නෙ දිගම්බරම් නුඹගේ සරල බවයි. සිංහල දිගම්බරම් දෙමල ඉංග්‍රිසි තොණ්ඩමන්ට වඩා හොදයි.

  2. Prasanna says:

    ගොටා අපු ඩා ඉඩල රටේ අනතුරු

  3. Bandara says:

    Okunawa gawaganna epa. Pohottuwen digatama sinhala ayawa danna. Wena kawawath ekathu karaganne nathuwa. Sinhala api wathukare demala ayage prashna wisadamu. Ekai karanna one demala sinhala prashna wisadanna. Demellu dagaththama wenne un jathbede arhikarala wen wena paksya hadan yanawa podda bariwuna gaman.

  4. rathna says:

    අපි Sඉන්හල එකතු වෙලා සින්හල අන්ඩුවක් හදනවා අයෙ සුලු පක්ශ වලට හිගා නොකන්න. අපි සින්හලයන් වශයෙන් අයෙ නිවටයන් නොවෙන්න වග බලා ගමු. මින් ඉදිරියට නිවට සහ අන්තවදි පක්ශ වලට සහයොගය දෙන පක්ශ හෙලා දකිමු.

  5. gonawala says:

    Say no to digambaram,…this is another opportunists.

Main News