දිගම්බරම් සෙලවේ.. ඇමතිකමෙන් ඉවත් වන ලකුණු.. ආණ්ඩුවේ ඉන්නවාද තීරණාත්මක සාකච්චාවක්.. නවීන් සමගත් ගැටේ..

October 27, 2019 at 10:12 pm | lanka C news
දිගම්බරම් සෙලවේ.. ඇමතිකමෙන් ඉවත් වන ලකුණු.. ආණ්ඩුවේ ඉන්නවාද තීරණාත්මක සාකච්චාවක්.. නවීන් සමගත් ගැටේ..

එජාප ජාතික සංවිධායනක ඇමති නවීන් දිසානායක ඇමති පාලනී දිගම්බරම් මහතා අතර මත ගැටුමක් හට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා හැටන් බස්නැවතුම් පොළේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියේදීය.

ඊයේ දිනයේදී දිගම්බරම් මහතාගේ සමීපතමයන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ කටයුතු කරනවා ද යන්න පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කර ඇත.

එමෙ ම නොවැම්බර් 10 වැනිදා තලවකැලේ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මහජන රැලියට නවීන් දිසානායක මහතාට ආරාධනා නොකිරීමටත් දිගම්බරන් මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

– repoter

63,498 Viewers

10 Comments to “දිගම්බරම් සෙලවේ.. ඇමතිකමෙන් ඉවත් වන ලකුණු.. ආණ්ඩුවේ ඉන්නවාද තීරණාත්මක සාකච්චාවක්.. නවීන් සමගත් ගැටේ..”

  1. Pluto says:

    Mr. Digambaran, please don’t let Naveen address the proposed UNP rally at Thalawakle.
    Naveen is a real traitor of the plantation workers.

  2. ක්‍රිමිනල් says:

    Publicity stunt !

    • අබරන් සීයා says:

      නැතුව මණ්ඩලේ කචල් හින්ද නෙමේ නේද, ලොක්කා?

    • Bra Sira says:

      Criminal

      Even the feces of Sajith must be sweet edible food to you.

      What a sick and illogical behaviour!

  3. yvonne- chula says:

    mu nam gann aepa slpp

  4. Gonsun says:

    Digambaram is a useless SOB.
    Maro!, dont take this communal minded bums, you can win withoit them.
    If he wants a position in the next, your goverment, give him a position as a Cook in Parliament

  5. මාතර සුනිල් says:

    ගිලෙන නැවෙන් මීයෝ පනිනවා. ඉස්‌සරහට තව පෝලිමේ ඒවි. හොරුන් සහ දේශද්‍රෝහීන් මොනම හේතුවක් නිසාවත් ගන්න එපා. ඔය දැනටමත් එකතුවෙලා ඉන්න එවුන් ගැන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව වග බලාගන්න ඕන.

Main News