දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි සිංගිමලේ රක්ෂිතය ගිනිගනී..
January 5, 2019 at 12:40 pm | lanka C news
ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
එම රක්ෂිතයේ නැගෙනහිර මායිමේ මෙම ගින්න හට ගෙන තිබෙන්නේ.
පවතින දැඩි වියළි කාලගුණයත් සමග ගින්න සිංගිමලේ ප්රධාන රක්ෂිතයට පැතිර යමින් පවතිනවා.
සිංගිමලේ රක්ෂිතය ප්රධාන ජල පෝෂක ප්රදේශයක් වන අතර හැටන් ප්රදේශයේ ජනතාවට පානිය ජලය සපයන ප්රධාන ජල ටැංකියද මෙම රක්ෂිතය අසල පිහිටා ඇත.
හැටන් පොලිසිය පැවසුවේ මෙම ගින්න මැඩ පැවැත්විම සදහා නිලධාරින් පිරිසක් මේ වන විටත් ගින්න හට ගත් ස්ථානය වෙත යොමු කර ඇති බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මේ වන රක්ෂිත ගිනි තිය ලා නිවස ගිනිතියන්නේ දෙමල වතුකම්කරුවන්ට ඉඩම් සහ නව නිවාස ඇති කිරීමට ..ගෙවල් ගිනි තබා එහි පදිංචි වී සිටි බව කියමින් විසා නැතුව ලංකාවට පැමිණ හොරෙන් වැඩ කරන වතු දෙමල ජාතිකයන්ට අලුත් හැදුනුම් පත් උප්පැන්න සාදා දෙමින් කදුරටේ දෙමල ජනගණය වැඩි කරීමයි මේ සිදුකරන්නේ .මුළු රක්ෂිතයම ගිනි තියලා දෙමල ගම්මාන සැදීමයි මේ සිදුකරන්නේ .
මේ ගැන සිංහලයෙනි අවධානයෙන් සිටිව් ..මුලු කදුකරයම දෙමළ රාජ්යක් කිරීමටයි මේ උත්සාහ දරන්නේ …නිතරම දැන් වතුකරේ දෙමළ ගෙවල් ගිනිගන්නේ කෙසේද ? මේ ගැන දේශහිතෙෂි ජනතාව කල්පනා කර බලව් .. කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්රජා සංවර්ධන පාලනය දෙමල දේශපාලකයකුට ලබා දීමේ විපාකය ..