දිගාමඩුලෙන් ආ බයියෙක් වාදපිටියේදී මතක හිටින ආර්ථික පාඩමක් ටොයියන්ට කියා දී එයි..

April 12, 2017 at 12:00 pm | lanka C news
දිගාමඩුලෙන් ආ බයියෙක් වාදපිටියේදී මතක හිටින ආර්ථික පාඩමක් ටොයියන්ට කියා දී එයි..

දෙරණ රූපවාහිනිය විසින් ඊයේ දින සජීවීව විකාශණය කරනු ලැබූ ‘වාදපිටිය’ වැඩසටහනේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා ප‍්‍රබල අදහස් දැක්වීමක් සිදු කලේය.

එජාප මන්ත‍්‍රීවරුන් බොහෝ වෙහෙස මහන්සියෙන් ගොඩ නගනා තර්කයන් මන්ත‍්‍රීවරයා ඉතා පහසුවෙන් වචනයෙන් දෙකෙන් බිද දැමීය. ආර්ථිකය, නව ව්‍යවස්ථාව ආදී පුළුල් වපසරියක් ආවරණය කරමින් සුළු කාලයකදී මන්ත‍්‍රීවරයා අදහස් පල කලේ මෙසේය.

98 views

13 Comments to “දිගාමඩුලෙන් ආ බයියෙක් වාදපිටියේදී මතක හිටින ආර්ථික පාඩමක් ටොයියන්ට කියා දී එයි..”

  1. Niru says:

    This guy is very good. He talks with authority and with all facts in front of him. Damn shame the younger assholes are no match for him. He should be participating in more debates like this as he has all data to back up. And he uses the common
    mans language to explain as well. Very good keep it up

    • Perera says:

      මොනාද මේ ඈ මොනවද මේ. මුට ලැජ්ජාවක් නැද්ද. mara ගේ ඩොලර් බිලියන 18 ක ඒ මහා වංචා නිසා තමා මේ විනාශය. සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියාණන් රවී මැතිදු සමග එක්ව රට සාර්ථක ලෙසින් ගොඩ ගනිමින් තිබෙනවා.

      වරාය විකුනන්නේ එකේ ලාබයෙන් පඩේක තරම්වත් වැඩක් කල නොහැකි තරම් සොච්චමක් නිසා. එක විකුණා රුපියල ස්ථාවර කර හාල් කිලෝව 200 වීම වලකා , mara ගේ හොරකම් නිසා බඩගින්නේ මියැදෙන ජනතාව ඉන් මුදවා සුකිත මුදිත කිරීමටයි මේ අපේ රනිල් රවී රජය උත්සාහ කරන්නේ.

      • Pere daa says:

        රනිල් ගෙ ආන්ඩුවේ රවි උච්ඡ වෙච්ච වෙලාවෙ රවි ගෙ හැසිරීම නරක නිසා ආණ්ඩුවට කුජ වේගෙනයි යන්නේ……

  2. silva says:

    jayawewa..manthi thuma …yahapalanaye niruwatha pennanawata

  3. Ravi says:

    මූට තියෙන්නේ මහ අපිරිසිදු පෙනුමක්,

    • Janaka says:

      ඔබගේ අදහස් දැක්වීම ගැන ඉතාමත් කණගා‍ටුයි… විමලරත්න දිසානායක නම් මෙම මන්ත්‍රීවරයා ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කළ පුද්ගයෙක්… පාසල් යෑමට අවස්ථාව ලැබුනෙ 6 වසර දක්වා පමණයි… ඉන්පසු හෝටල්වලද, දර මඩුවලද, උක් වගා කම්කරුවෙකු ලෙසද ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ අයෙක්… එහෙත් ඔහු තම ධෛර්යය මත පාසල් නොගොස් තනිවම පෙල පොත් අධ්‍යයනය කරමින් අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙල සමත්ව කොළඹ සරසවියෙන් උපාධිය ලබා ගන්නවා…. එවන් පුද්ගලයෙකුගෙ රූපය පිළිබඳව ඔබ දක්වා ඇති අදහස ගැන මා ඉතාමත් කණගා‍ටුවට පත් වෙනවා….. කරුණාකර “අකලට ආ ඉස්කොලේ’ නමැති පොත කියවා මොහු ජීවිතය ජය ගත් හැටි අධ්‍යයනය කරන්න… ස්තූතියි….

      • Nimal R says:

        මෝඩයෙකුට උතුම් මිනිසෙක් ගැන කියා දුන්නාට ඔබට තුති

    • තොට වත්ත says:

      උඹේ නම රවි වුණාට උඹට කුජ වෙන්න ත් ඊට පස්සෙ කුජීත වෙන්න ත් වැඩි කලක් යන්නෙ නෑ…..

  4. TAXI_DRIVER says:

    UNP LOKA HORU

  5. GodFather says:

    VERY NICE MAN. CLEVER PERSON.

  6. Dickie Bird says:

    A man to be admired for his determination.

    This guy Wimalaweera is a role model for the young generation.
    Must read his life story.
    Its from rags to become a rich intellect. Come up in life by educating himself the hard way.
    Honourable man.

  7. pradeep says:

    Ravi කියන එකාට ඊයේ පෙරෙදා ඉදන් 1600/= හමිබ වෙන එකෙක්ද කොහෙද. තාම හරියට දෙයක් දන්නේ නැහැ කියන්න.

  8. mana says:

    මං දේශපාලන විද්‍යාව ඉගන ගත්තේ මෙිතුමගෙන් එතුමා උපාධිය ලබාගත්තේ කුලිවැඩ කරලා .අදටත් සරල මනුෂ්‍යෙක් ,මෙිතුමාගෙන් රටට සේවයක් ලැබෙවා

Main News