දිගාමඩුලෙන් ආ බයියෙක් වාදපිටියේදී මතක හිටින ආර්ථික පාඩමක් ටොයියන්ට කියා දී එයි..
April 12, 2017 at 12:00 pm | lanka C news
දෙරණ රූපවාහිනිය විසින් ඊයේ දින සජීවීව විකාශණය කරනු ලැබූ ‘වාදපිටිය’ වැඩසටහනේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුලූ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රබල අදහස් දැක්වීමක් සිදු කලේය.
එජාප මන්ත්‍රීවරුන් බොහෝ වෙහෙස මහන්සියෙන් ගොඩ නගනා තර්කයන් මන්ත්‍රීවරයා ඉතා පහසුවෙන් වචනයෙන් දෙකෙන් බිද දැමීය. ආර්ථිකය, නව ව්‍යවස්ථාව ආදී පුළුල් වපසරියක් ආවරණය කරමින් සුළු කාලයකදී මන්ත්‍රීවරයා අදහස් පල කලේ මෙසේය.