දිගු කලකට පසු රුපියල අද අධිප‍්‍රමාණ වෙයි..

October 15, 2018 at 5:30 pm | lanka C news
දිගු කලකට පසු රුපියල අද අධිප‍්‍රමාණ වෙයි..

දීර්ඝ කාලයක සිටම පැවති අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය.

අද දිනයේ මහ බැංකු සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 167.73ක් හා විකිණුම් මිල රුපියල් 171.60ක් විය.

දිගින් දිගටම රුපියල අවප‍්‍රමාණය වීම පාලනය සදහා රජය විසින් දැඩි ක‍්‍රියාමාර්ග රැුසක් ගණු ලැබුවේ ඩොලර් සංචිත දිනපතා මුදා හැරීම ප‍්‍රමාණවත් නොවූ නිසාය.

ඒ අනුව මේ වන විට මෙරටට ආනයන ද්‍රව්‍ය රැුසක් සදහා ඩොලර් නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර තවත් භාණ්ඩ ගණනාවක් ආනයනයේදී දැඩි සීමා කිරීම් සිදු කර ඇත.

62 views

7 Comments to “දිගු කලකට පසු රුපියල අද අධිප‍්‍රමාණ වෙයි..”

  1. Palitha Siriwardana says:

    Ethakotha ara Trinity College eke Sunami fund(LT T E fund) keen gatta 12 million eken monawada kale .Meya singha hamak porawa gaththa nariyek kiyala mulu policiyama dannawa geyak onne na meyata kawada hari hire thamai inna wenne sure

  2. ගන්ජ බන්ඩා says:

    ත‌ෙ‌මී ගන ආව අක්ක නම් කිව්ව‌ෙ පංච විධ ක්‍රමයට ලාබටෙ කාර් ගන්න යහපාලනය ක‌ොරන්න රනිල්/සිරා ට බලය ද‌ෙන්න කියලය්. අපි රනිල්/සිරා ට බලය දුන්නා. දැන් ලාබ‌ෙට කාර් නැහැ පදින්න අක්කත් නෑ රට බඩුත් නැහැ ප‌ෝලින් යුගය නම් මග එන එක එනවාමය්.

    • ඇත්ත says:

      හිතල බලපන් unp එකේ එවුන් මොනතරම් මැට්ටෝ ද කියල .ඔය කියන පන්චවිද අක්කා විශ්වවිද්‍යාලෙ ඉගෙනගත්ත කෙල්ලෙක් නමුත් ඔය ගෑනිට කිසිම බුද්දියක් නැතිබව පේනවා නේද තමුන් සම්බන්ද දේශපාලන පක්ෂයෙන්ම .ඉස්සර අපි unp මිටීමක් තියෙන තැනකින්වත් යන්නේ නෑ මිනිස්සු අපිත් මිටිමට ආවා කියල හිතාවි අපිත් මෝඩයෝ කියල හිතාවි කියල නමුත් ඕක දන්නා unp කාරයෝ පහුගිය පාර්ලිම්න්තු චන්දෙදි පෝස්ටරයක් ගැහුවා මතකද
      “මචන් මම unp එක අවුල්ද “කියල
      ඔය පෝස්ටරය ගැහුවේ අන්න ඒ මම කියන තරුණ පරම්පරාව unp කියන්න ලජ්ජා වන බව පරණ unp කාරයෝ දන්නා නිසයි .
      නමුත් ඊයේ පෙරේදා උපන් මෝඩ තරුණ තරුණියෝ අර මෝඩ ගොබ්බ unp නාකි කොල්ලන්ට (සේනසිංහ ,හර්ෂ හරින් වගේ එවුන්ට ) අහුවුනා
      ඊයේ පෙරේදා ඉපදුනු මෝඩ කොල්ලෝ කෙල්ලෝ unp කාරයෝ උනේ උන් ඇත්තටම උන් මෝඩ නිසයි උන්ට විචාර බුද්දියක් නෑ එහම තිබුනානම් උන් කවදාවත් unp එකට චන්දෙ දෙන්නේ නෑ.අන්න එනිසයි එදා කොල්ලා කාලෙදී unp මිටීමක් ළඟින්වත් නොගිය අපි අදත් unp එකට කිසිම දවසක චන්දය නොදෙන්නේ .

  3. Love nature says:

    මුවා මිරිගුව පසුපස දුවන්නෙ මිරිගුව ජලය කියල හිතාගන්න නිසා.එතන මායාවක් පවතින බව නොදන්නා නිසා.

  4. Nihal says:

    Harsha Acharia said

    This is not good for the country.

  5. Gihan says:

    Obata sathutuyi da deng?

Main News