දිදුම් දිදුලයි.. දිලෙයි.. අලූත් පක්ෂයේ පළමු කොඩිය මහනුවරින් ඔසවයි.. [Video]
November 6, 2016 at 1:07 am | lanka C news![දිදුම් දිදුලයි.. දිලෙයි.. අලූත් පක්ෂයේ පළමු කොඩිය මහනුවරින් ඔසවයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/dil.jpg)
ඒකාබද්ද විපක්ෂයේ මහනුවර දිස්ත්රික් බල මණ්ඩලය ඊයේ දිනයේ මහනුවරදී පැවැත්වුනි. එය සංවිධානය කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්රී දිළුම් අමුණුගම මහතා විසිනි.
මෑතකදී පිහිටුවන ලද ශ්රී ලංකා පොදුජන පෙරමුනේ ලකුණු වන ‘මල් පොහොට්ටුව’ ලකුණ සහිත පසුබිම් බැනරයක් සහිත වේදිකාවේ සිට මන්ත්රීවරයා කියා සිටියේ ඉදිරියේදී සංවිධාය කටයුතු සදහා ගමින් ගමට එන බවයි.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණට ජයෙන් ජය වේවා!
දිලුම් ඔබට ජය නව පක්ෂයට දළදා සමිදු පිහිටි එසේම ගව ඝාතනය නවත්ත කියා අපවත් වූ හාමුදුරුවන්ගේ ඉල්ලීමත් මෙතැනින්ම පටන් ගන්න.