දිදුම් දිදුලයි.. දිලෙයි.. අලූත් පක්‍ෂයේ පළමු කොඩිය මහනුවරින් ඔසවයි.. [Video]

November 6, 2016 at 1:07 am | lanka C news
දිදුම් දිදුලයි.. දිලෙයි.. අලූත් පක්‍ෂයේ පළමු කොඩිය මහනුවරින් ඔසවයි.. [Video]

ඒකාබද්ද විපක්‍ෂයේ මහනුවර දිස්ත‍්‍රික් බල මණ්ඩලය ඊයේ දිනයේ මහනුවරදී පැවැත්වුනි. එය සංවිධානය කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විසිනි.

මෑතකදී පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ලකුණු වන ‘මල් පොහොට්ටුව’ ලකුණ සහිත පසුබිම් බැනරයක් සහිත වේදිකාවේ සිට මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදී සංවිධාය කටයුතු සදහා ගමින් ගමට එන බවයි.

125 views
Main News