දිනකට තුන්වේලම කන අයටත් ආදායම් බද්දක්..
July 8, 2018 at 6:28 am | lanka C news
වාහනයක් ඇති අයගෙන්, විදේශගත වන අයගෙන් ආදායම් බදු අය කිරීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇති බවත් දිනකට තුන්වේලක් ආහාර ගන්නා අයගෙන්ද ආදායම් බදු අය කිරීමේ ඉඩක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ බෙලිඅත්ත ප්රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.
Rate prashna walata Kokatath thailaya……….. Rajapakshe la.
adika shareera skandayata badu gasa bo-nowana roga walakamu…….?