දිනකට පැය 04ක් විදුලිය කපා හැරේ.. විදුලිය කපන වේලාවන් මෙන්න..
March 24, 2019 at 9:20 am | lanka C news
අවශ්‍යතාවය තරමට විදුලිය උත්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව දිනපතා විදුලි කප්පාදුව
දිවා කාලයේදී
P – 8.30-11.30
Q – 11.30-2.30
R – 2.30-5.30 වශයෙන්ද
රාත්‍රි කාලයේදී
A – 5.30-6.30
B – 6.30-7.30
C – 7.30-8.30
D – 8.30-9.30 මෙම වේලාවන් සකස් කර තිබේ.
මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් විදුලිය සඳහා අධික ඉල්ලුමක් ඇතිව තිබුණද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද මණ්ඩලය කියයි.
මේ නිසා රට පුරා පවතින විදුලි බෙදාහැරීමේ උපපොළවල් මට්ටමින් විදුලි කප්පාදුව සිදු කරන බවද මන්ඩලය කියා සිටී.
එසේ නොකළහොත් විදුලි බල පද්ධතියේ සමතුලිතතාවය බිඳවැටීම අවදානමක් ඇතැයිද සඳහන් කරන බල මණ්ඩලය මේ දිනවල දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ඉක්මවන නමුත් මණ්ඩයට ලබා දිය හැක්කේ මෙගා වොට් 1950 පමණ බවත් පෙන්වා දෙයි.
රාත්‍රී කාලයේදී ඉල්ලම මෙගාවොට් 2600 වුවත් ලබා දිය හැක්කේ මෙගා වොට් 2300ක් පමණක් බවත් මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.
ඇනිබල් අක්කගේ 2000 වගේ දැන්. රට පස්සට හොරු ඉස්සරහට !
මහින්ද හොරා හදපු කෙරවලපිටිය බලාගාරය පොඩ්ඩක් අවුල් ගිය ගමන් රටම ඉවරයි.
අනේ හොරෝ ආයෙත් ඇවිත් බලාගාරයක් වත් හදල පලයන්.
විදුලිය කැපීම හෝ ඉල්මනයිට් නිධිය කුණු කොල්ලයට විකිණීම ගැන රතු සහෝදරයින්ගේ මතය විමසන්න අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
ohoma kapanawanam 24hours kapala danna light bila salliwalin kala bila hari inna puluwan ita passe gon emathiyanta tiyenne stage wala me mora denna onna ape anduwen kanna dunna kiyala hik hik hikis huk
විදුලිය කපන්න නියගය කාරණයක් නෙවෙය්. කාලගුනය කුමක් උවත් විදුලිය නොකඩවා සපයන්න නම් ඉල්ලුම ඉහල යනකොට සැපයුමත් ඉහල යා යුතුය්. බලයට ආ විගස ගල් අඟුරැ, ජල, ගෑස්, දැවි තෙල් සූරිය, හුලං බලාගාර හදන්න මුල් තැන දුන් මහින්ද චන්ද්‍රිකා සහ කලුවර ජයසූරිය කාලයේ තිබූ පැය ගනන් විදුලි කප්පාදුවට තිත තිබ්බා. පසුගිය වසර හතරට එක වැදගත් විදලි බලාගාරයක් හැදුවෙ නැහැ. අන්න එතනය් ප්‍රශ්ණය.
මම දන්නවා මේ මගේ කමෙන්ට් එකට දේශපාලන ඩිස්ල්යික්ස් වහී. එත් හිතන්න මහින්ද පාලන කාලයේ රටේ විදුලි ඉල්ලුම 60% සිට 95% දක්වා සම්පූර්න කරලත් මේ විදියට ලයිට් කෑපුවෙ නෑ.
I’m Sri lanken who lives an abroad. As investment I have spend 1.5mil to solar project (KV 8) my one of guest house where I have build in Gampaha district and still this stupid government bodies not connect to grid. Every day non workable formalities adding and adding.
I’m sure those type of things may several as peoples never come forward . I just invest and now it become a white elephant which im really disappointed as Sri lanken
How is the country move with those stupid attitude of the government bodies ..!!!
මේවට පිළිතුරැ මහජනතාව එන මැතිවරණයේදී පෙන්වාවි
ජනකසැලසුම් වෙලාවට නොකිරිමයි මෙහි වැරැද්ද.හදිසි විසදුම් ලෙස ක්‍රතිම වැසි. විදුලි කප්පාදුව පිලිතුරක් නොවනේය. තවද දෙසම්බර් සිට අප්‍රේල් දක්වා ශ්රීපාදසමය කාලයට එකි ජලපෝෂක කලාපයට වැස්සනැති අතර මැයි සිට දෙසැම්බර් දක්වා වර්ෂා කාලයයි.රසායනික දව්යයොදා සිදුකරන කෘතිම වැසි මගින් ස්වභාවික දේශගුනික ක්‍රමවේදය වෙනස්වි එකිකාලවලදි නොසිතු කාලගුණික වෙනසක් සිදුනොවේද? පසුගිය කාලයේ කාසල්රිරී වල සිදුවු නායයැම අමතක කලහැකිද?මේම රසායනික කොටස් වැස්සත් සමග පොළවට පතිත විමෙන් තේ වගාවට හානි නොවන්නේද?නොදන්නා බැවින් මේගැන දන්නා අයෙක් ඇත්නම් කියාදෙන්න..
තේ වගාව ගැන වැඩිය හිතන්න එපා. තේ නැති වුනොත් පාඩුව තේ වතු අයිතිකාරයට නේ.
අපි හිතන්න ඕනේ අපි ගැන. මොකක් හරි විකුණලා බ්‍රේස්ලට් එකක් වත් ගන්න විදිහක් ගැන හිතන්න.
NO even one power plant started since 2015
This is simply bari bariyawa
What is this A,B,C,D and P,Q,R stands for?