දිනකට 250 ඉක්මවා කොරෝනාවෙන් මැරෙනවා..- GMOA

August 14, 2021 at 10:00 am | lanka C news
දිනකට 250 ඉක්මවා කොරෝනාවෙන් මැරෙනවා..- GMOA

මෙරට දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ වෛරස ඉතාම වේගවත්ව පැතිරෙන නිසා ඉදිරි දින කිහිපය තුළ මෙම සංඛ්‍යා දෙගුණ තෙගුණ විය හැකි බවයි.

මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුකතා ලැයිස්තුවක් තම සංගමය ඉදිරිපත් කර ඇතත් බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බවටද ඔහු චෝදනා කරයි.

එන්නත් කරණයන් නිවැරදි ක්‍රම වේදයකට සිදුකලේ නම් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් 45%කට ළඟා කර ගැනීමට හැකියාව තිබෙන බවත් මියයන සංඛ්‍යාව ද අඩුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.

48,719 views

27 Comments to “දිනකට 250 ඉක්මවා කොරෝනාවෙන් මැරෙනවා..- GMOA”

  1. Kevin says:

    ඔයාල තරම් කපටි අවස්ථාවාදියෝ දැකල නෑ. මේ මරණ වලට ඔයාලත් ඍජුව වග කියන්න ඕනේ.

    • Dilan says:

      මුව ගන්න තිබුනේ යහපාලන ආණ්ඩුවේ උපදේසකයෙක් විදිහට.

      ඇයි යකෝ හොස්පිටල් වලින් බොරු දත්ත දෙන්නේ උඹලම නේද?

    • Hemantha says:

      උඹලාට AL පාස්වෙන්න බැරි උනාට gmoa පලි නෑ ගොනෝ, උඹල කතා කරනනේ ද්වේශයෙන් ,උඹල එක්කෝ නර්ස්ලගෙ කවුරු හරි නැත්නම් අර රාජිත ගේ පස්ස හෝදන කරුමක්කාරයෝ කාලකණ්ණි සෙට් එකේ එකෙක්,හොඳින් අහගනිල්ලා ඔය gmoa නැති වෙන්න උඹල මේවෙලාවට පොලව යට,

  2. රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිය ගුරුවරුන් විදුහල්පතිවරුන් තමා මේ විනාශය කලේ.

    • Sagara says:

      තටු කැඩිච්ච තුට්ටු දෙකේ දෙශපාලන පක්ශයක බළල් අතකට රැවටිලා ගුරුවරු පීචංම වෙලා ගියා. ඔය ජරා යක්කුන්ව වෘත්තීය අරගල වලට ගාව ගන්න හිතන් ඉන්න කාටත් හොඳ පාඩම.

  3. Keep says:

    ආයිමත් මේ කට ගදයා ඇවිල්ලා …..යකෝ මාලු කාරයෙක් වගෙ කෑ ගහන්නෙ නැතිව කියපිය තෝ කී,දෙනෙකුට බෙහෙත් කලාද කියලා…..සත පහක වැඩක් නැති ගොමාලා ……කොම්පැණි කාරයෙක් …කාලකන්නියා

  4. අරුණ says:

    මේකේ තියන සමහර comment දැක්කම රටේ නායකයා ගැන පුදුම නැහැ.

  5. පුරවැසියන් says:

    GMOA – කොටිය කනව..කොටිය කනව කියල..කොටිය ආපු වෙලාවේ කර ගන්න දෙයක් නෙති කලේ මෙයාලා තමා…

  6. Bandarawatta says:

    Kalakanni adu kule jeppo Thomas pelepali gihin meka athi kale. Adu kule para hatta

  7. කුඹුක්කණ් says:

    බටහිර ඇලොපති මිනීමරුවා…
    උඹ මේ මරණ වලට වගකිව යුතුයි..

    ප්‍රතිකාර නොදී බටහිර ඉස්පිරිතාල වල ලෙඩ්ඩු ගාල් කරලා තබාගෙන මරණවා.
    බටහිර ඇලොපති උඹලා ෆේල්…..
    මිනීමරුවෝ..

  8. KARU says:

    සුදු කරපටි හොරා…..ලංකාවෙ ලමයි පන්සියයක් විතර අවුරුද්දකට වෛද්‍ය අද්යාපනය ලබන්නට පිටරට යනවා….කොච්චර සල්ලි පිටරට යනවද ????
    මේ කාලකන්නි දොස්තරලා කියන කීපදෙනෙක් එකතුවෙලා ලංකාවෙ පුමිතිගත වෛද්‍ය අද්යාපනය පවා කඩාකප්පල් කරනවා…..මුං පිටරටට සිසුන් යවන කොම්පැණි වලිං , බෙහෙත් බෙහෙත් කොම්පැණි කෝටි ගනං ගහනවා…දෙවිවරු වගෙ වෛද්‍යවරුන් ට තියෙන තැන නැති කරනවා…..
    මේ රට කන නොම්මර එකෙ පරයි තමයි ගොමාලා…..
    මුං මේ වගෙ බකමූනො දාගෙන ජීවිතයේ කවදාවත් මිනිස්සුන්ට බෙහෙත් නොකර ජීවත්වන ජාතියක්. ….
    මේ කාලකන්නින්ට යන්න අපායක් හදන්න වෙනවා…..පාදඩයා සහ හොරැ රැල…

  9. ලොකු says:

    ටයි එක ගලවලා තුිවිලර් එලවපං ඇරසොයිසා……
    මුගෙ තියෙන්නේ මහ විකෘති මූනක්…
    රටේ මිනිස්සුන්ට පිංසිදුවන්නට නික්ම ඉගෙනගෙන කවදාවත් හරියට වැඩක් නොකර යූනියන් වලිං යැපෙන පුලන්නන් ….
    නර්ස් ට මොනා හරි දුන්නාම මුං ගේම අදිනවා….උගත්කම කියනනෙ සහතිකයක් බං….මනුස්සයෙක් වෙයං….ඉරිසියාකාර කුප්පම කුපාඩි යූනියන් දොස්තර…..
    මුගෙ මූණු දකිනකොටත් අපුලයි ..අජූතයි…

  10. ගගන says:

    වෛද්‍ය නෙවෙයි මූ…..හරක් වෙදා…..

Main News