දිනක් තුල 52යි.. ලංකාවේ ඉහලම වාර්තාව අදයි.. දැන් රෝගීන් 420යි..

April 25, 2020 at 10:00 am | lanka C news
දිනක් තුල 52යි.. ලංකාවේ ඉහලම වාර්තාව අදයි.. දැන් රෝගීන් 420යි..

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයන් මේ වනවිට 420ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ අලුතෙන් කොරෝනා රෝගීන් 52ක් හමුවී ඇත.

ඊයේ පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වුණේ ඒ වනවිට කොරෝනා රෝගීන් 368ක් වාර්තා වූ බවයි.

ඒ අනුව අවසන් පැය 24 තුලදී නව රෝගීන් 52ක් වාර්තා වී ඇත.

එය දින තුළ වාර්තා වූ ඉහළම රෝගීන් ප‍්‍රමාණයයි.

106 views

21 Comments to “දිනක් තුල 52යි.. ලංකාවේ ඉහලම වාර්තාව අදයි.. දැන් රෝගීන් 420යි..”

  1. Anti Corona says:

    මෙච්චර කෙල වෙලා තිබිලත් , ඇයි බං දේශීය වෛද්යවරුන්ටත් මේ වැඩේට සම්බන්ධ වෙන්ඩ අවස්තාවක් මේ ගොං ආන්ඩුව දෙන්නෙ නැත්තෙ…ඒ ගොල්ලන්ටත් මේ වැඩේ ගැන අදහසක් ඇති…හරියන්ඩ හරි , වරදින්ඩ හරි කොරල බලන්ඩ ඕන කියන එක ඇයි මුන්ට තේරෙන් නැත්තෙ?…මේක ආන්ඩුව මිනී මැරීමට අනුබල දීමක් වගේ…

    • SL says:

      MR බෙහෙත් ගන්නේ වීනපති කරපු එලියන්ත වයිට් මහත්තයගෙන්. ………….මේකට බකට් දාන්නේ ඩොකා ල ,උන් චීනෙන් එන පෙත්ත මොනවත් නැතිව බාර ගන්නවා , නමුත් පරම්පරා ගානක් වැඩ පෙන්නපු හොන්දකරන්න බැහැයි කියපු වේදමහත්තයාලගෙන් වට්ටෝරුව ඉල්ලනවා ………………….

      ඉතිහාසේ ඉඳන් බෙහෙත් වට්ටෝරුව තමන් සතුව තියාගෙන කාටවත් කියන්නේ නැතිව තමයි හෙළ වෙදකම් කලේ ,ඩොකා ල ඒවා දන්නවා ..ඒ ක හින්දා ඒවම අහනවා ………….හරියට glaxo එකෙන් මුන්ට උන්ගේ බෙහෙත් පෙතිවල ඔක්කොම details ලැබෙනවා වගේ..

      එකටත් එක්ක මම හිතන්නේ ආයුර්වේද සභාවේත් ඉන්නවා pharmasuitical කොම්පැනි වලින් දුවන් කාක්කෝ

    • JAAA SINGHA says:

      Bayawenna karanayak naa….mee siyalla ahu unee elapu dala thulin….. MATHIWARANAYA pawathwimata kisima gataluwak meyin athiwenne nas

      • Rata Wenuwen says:

        ඇයි අපේ ආයුර්වේද වෙද ඇදුරන්ට ලෙඩුන් කීපදෙනක් බාරදී සුවකර දෙන්නයි කියා ඉල්ලන්න බැරි, ඉවසුව ඇතිනෙද හරියන්නත් හරි වරදින්න හරි කරලා බලන්න කියන්න,, ඉන්ග්‍රිසි ඩොකාලාට බැරිනම් මළයකා හරි කියලා මේ අය සනිප කරගන්න මහත්තයෝ

  2. කිරිමෙල් says:

    සීරුවෙන් ඉන්න ඕන වෙලාවෙ පහසුවෙන් ඉඳල වගේ.
    ඒ වගේම වගකීමෙන් තොර පිරිසකුත් ඉඳල වගේ.

  3. Duminda says:

    Derana news eke Graph eka den peyen peyata kiyala maaru karanna wenava

    • Hudson says:

      will hit 1000 in no time. mechhara kal kare 2/3ka ganime rangapama.

      • අනේ Hadu සනෝ තොපිලයි තොපේ මහ එවුනුයි දකින හීන කවදාවත් සැබෑ වෙන්නෙ නැහැ. ඕව හැමදාම හීනම තමයි.

        තමන්ගෙම රටට කෙලවෙනකම් බලා ඉන්න තොපි කොරෝනා වලටත් භයානක වෛරස. කොරෝනා එක්කම තොපිත් මේ භූමියෙන් ඉක්මනටම අතු ගාල දාපු දවසට තමයි මේ භූමියට අලුත් ඉරක් පායන්නෙ. ඒ දවස ජූනි 20 ටත් කලින් උදාවේවා කියලතමයි රටේ බහුතරයකගෙ එකම පැතුම.

        • Neutral countryman says:

          Sinhala arachchi

          Its the other way around…
          The day people like u leave this country it will be a better place for civilzed people..

          • 😅😅😅 your comment is meaningless buva. Why are you so confused anf What are you talking about. Still we are going to eliminate only the dangerous viruses first. Dont be hurry .

            You are only doing a sub-contract . Isnt it. We can look at you at second round. Dont hurry until your opppertunity come

          • 😅😅😅 your comment is meaningless buva. Why are you so confused anf What are you talking about. Still we are going to eliminate only the dangerous viruses first. Dont be hurry .

            You are only doing a sub-contract . Isnt it. We can look at you at second round. Dont be hurry until your opppertunity come

          • Don Juan Ranil says:

            It should be corrected in this way:
            The day people like u leave this country it will be a better place for butterfly people..

  4. firda says:

    den sepada🤣🤣 weda beri unta rata dunnama ohoma thamai. mun kale mula indalama weradi demai eeka wahanna muslim ayage ege weradda patawanna uthsaha kala🦶 oya kalakanni napuru hithatai ada metharam durata giye . mun beluwe muslim minissu leda wenna ona kiyala chanden 69 laksya moda set eka ayeth rawattanna muladima avankavam corona palanaya karanna gaththanam mechchara durak yannehe.😡 mun beluwe sulu jaathinta corona bo karala unge ege dala sinhala jaathinge chande ganna. ookai saththya👍👍👍 jayawewa

    • Ape Eka says:

      අනේ මොන්ගල් වේ….යෙ තොපේ මොන්ගල් මොලවලට තේරෙන දෙයක් ගැන විතරක් කතාකරපිය. UNP මොන්ගලයන්ට කඩේ යන ගමන් 3% උන්ගෙ ඇට මිරිකන තෝයි මායි දන්න කොරෝනා.
      තොපේ සෙට් එක හිටියනම් මෙලහකටත් ලංකාවෙන් භාගයක් වල පල්ලෙ. එහෙනම් ඇමෙරිකාව ඉතාලිය පරදල ලංකාව කප් එක ගහල.

      තෝ හිතන්න එපා කොරෝනා පාලනයයත් තෝ එක එකාට රෙද්ද උස්සල දෙන වේස රස්සාව වගේ ලේසි එකක් කියල.

      දැන් සඳුදට ඇඳිරි නීතිය අයින් කලහම තොට පුරුදු වේස job එක කරගෙන හිටපන් මේකෙ කොටන්න ඇවිත් අපිට පව් නොදී.

    • සහරාන් says:

      ඔයා හරි නාන. මුන් මොක්කුද. කලින් ආන්ඩුව හිටියනම් කොරෝනා වල කෑලිත් නෑ දැන්.

  5. Mama says:

    Bayawenna epa 27 cerfew iwath kalama oya count eka aduwenawa..

  6. praba says:

    පළවෙනි Comment එක දාපු කෙනාට මම කියන්නේ. නොදැන කතාකරන්න එපා. අවශ්‍ය නම් ඒ ලෙඩේ හැදුන අයට සිංහල වෙදකමත් කරනන් පුලුවන්. ඔය ලෙඩේ හැදුන අය ඇසුරු කරපු අය නීරෝධායනය කරනවානේ. ඉතිං ඒ අයට පුලුවන් සිංහල බෙහෙත් කරන්න කවුරුවත් එ පා කියන්නේ නෑ. ඒකට මේ රජයට දොස් කියන්න එපා. කොටි ඔය දේශීය වෙදමහතුන් මේවට බොන කැඳ මොනවද, මොනවගේ දේවල් වලින් වාෂ්ප අල්ලන්න කියලද කියල තියෙන්නේ කොහෙවත් එහෙම පත්තරේකවත් කියල මිනිස්සුන්ට උපදෙසක්වත් දීල නෑත ඒක නිසා මේ පවතින රජයට නිකරුනේ දොස් නගන්න එපා.

  7. උදාර says:

    සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ..

    නිර්භීත, එඩිතර, ප්‍රබල සහ පට්ටම ගොන් තීරනයක්
    😢😢😢😢😢😢😢😢😢

  8. Please combine Traditional Local Medicine system which is able to cure 100% any virus with Western Medicine System.

    Kindly please save our Life…………………………

  9. m ahinda says:

    let one of the Aurvedic Hospital to declare for Korona and one or two PCR machines are to be installed there

  10. Peranna says:

    Kasippu gahapiyawu nikamma hoda wenawa.

Main News