3 Comments to “දිනක වැඩිම ආසාදිතයන් අදයි.. 4304යි..”

  1. යකා says:

    එහෙම වෙන එක පුදුමයක් නොවෙයි රජයේ සේවකයන් සියලු දෙනා එක්වර සේවයට කැදවල දින 13 යි නෙ අදට

  2. සහොදරය says:

    පොට්ට වසන්ත ය හොයල කුසලානය ක් දෙන්න ඕනේ කොලමබ ඩෙල්ටා ගමට බෙදුව ට

  3. කැවුම් සිරියා says:

    ඇත්තෙන්ම ස වෙලාවට රට වැහුවේ.ශික් මේ ඥනක්කා ගේ ඔරකල් එකට මේක කලින් අහු උනේ නැහැනේ. එහෙම උනා නම් මීට ත් වඩා හොඳටම කරන්න තිබ්බා. කොහෙද මේ ජෙප්පෝ තැලිෆෝන් කාරයො එක්ක මේක කරන්න බැහැනේ.